saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8479 hours ago

LATEST

පන්නල ආනන්ද රණවිරු මාවත හුදෙකලා කරයි

calendar_today 2020 ඔක් 20 - 13:31 remove_red_eye - 556  

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඇලබඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත ඊයේ (19 දා) රාත‍්‍රී හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

කටුගස්තොට පොලිස් වසමේ රජපිහිල්ල ප්‍රදේශයේ විසි එක් හැවිරිදි නාවික හමුදා සෙබළියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සිය නිවස තුළම නිරෝධායනයට යොමුකොට තිබේ .

Read More

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය අළලා ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීමට සූදානම් වූ ‘800’ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට රඟපෑමට නියමිතව සිටි සුපිරි නළු විජේ සේතුපති ඉන් ඉවත්ව තිබේ.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read More

PET හා PVC ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිකාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කිරීම / මිලි ලීටර් 20/ ග්‍රෑම් 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ ඇසුරුම් තහනම් කිරීම/ප්ලාස්ටික්වලින සාදන ලස විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම/ ප්ලාස්ටික් කොටන් බට තහනම් කිරීම/ සියලුම ප්ලාස්ටික් නිශ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික හඳුනාගැනීම වෙනුවෙන් 1-7 දක්වා වූ කේත සඳහන් කිරීම

Read More

අපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා. හොඳ දේත් ගන්න පුළුවන් නරක දේත් ගන්න පුළුවන්. සමාජය ඒක තීරණය කරයි. මම වැඩකරන විදිහ බලලා රටට සේවය කරන විදිහ බලලා මට චෝදනා කරන්න. මම වැඩභාර අරගෙන තව සතියකුත් නෑ. අවුරුද්දකින් මේ දේ අහන්න

Read More

අද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන ආශ‍්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගිත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට ඊයේ රැස්වු රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව අද දිනයේ සිට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

Read More

ජාත්‍යන්තර අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝකයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය ලෙස චීනය පත්ව ඇති බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් වැඩි දියුණු කිරිම තම අරමුණ බවත් චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහෙන මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට කොළඹට වැලි ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ (19දා) මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන්ට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 282 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විගණන පනත, ඇමති ධුර සීමා ඉවත් කිරීම, හදිසි පනත් ගෙන ඒම ගැන වගන්ති සංශෝධනයට කැබිනට් අනුමැතිය

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(Full Players Draft) ඒ අනුව ක්‍රිස් ගේල්, සහීඩ් අෆ්රිඩී, ෆෆ් ඩුප්ලෙසි, ඩේවිඩ් මිලර්, කාලෙස් බ්‍රැත්වෙයිට්. සොයිබ් මලික් ඇතුළු ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මිගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.

Read More

තම බිරිඳද වෛරසයට ධනාත්මක බව පවසමින් එරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලි මඛයිස් මහජන සෞඛ්‍ය පුරුදු හා නියමයන් දිගටම අනුගමනය කරන ලෙස සියලුම දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,090ක් එරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

Read More

ලොම්බාර්ඩි කලාපයේ සුප්‍රකට මිලාන් නගරයද වන අතර, මිලියන 10කට වැඩි ජනතාවක් ජීවත් වෙයි. පළමු රැල්ලේදී ඇති වූ දැඩි බලපෑම නිසා බොහෝ දෙනා එය යුරෝපයේ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙසද හැඳින්වීය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාවෙන් පසුව, මිලියනයකට වඩා වැඩි නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා කරන පස්වැනි රට බවට ආර්ජන්ටිනාව පත්ව ඇත.

Read More

කොවිඩ්-19 ආසාදන කෝටි 2ක සිට කෝටි 3ක් වීමට දින 38ක් ගත වූ අතර, මේ වනවිට ආසාදන ලොව පුරා වැඩිවීමේ වේගය මොනවාට පැහැදිලි කරමින් මෙවර කෝටි 3 සිට කෝටි 4ක් දක්වා වැඩිවීමට ගතවී ඇත්තේ දින 32ක් පමණි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් බෙසර් අවධාරණය කරන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වෛද්‍ය විශේෂඥයන් මෝඩයන් යැයි පවසන පසුබිමකය.

Read More

එක්සත් ජනපදය තුළ සඳුදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් දත්ත විසින් නව ආසාදිතයන් 51,931ක් වාර්තා කර ඇති අතර, මරණ 405ක් වාර්තා කර තිබේ. එරට සමස්ත නව කොරෝනා ආසාදිතයන් 8,208,000ක් ඉක්මවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,327,000ක් පසුකර ඇති අතර, එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයා පවසන්නේ ආසාදන වැඩි වුවත්, ලොක්ඩවුන් එක විසඳුම නොවන බවයි.

Read More

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් 19 වසංගතය වෙනුවෙන් නිකුත් කළ රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව තුළ මීටරයේ පරතරය තබා ගත නොහැකි බවත් ඒ අනුව වහාම පාර්ලිමේන්තුව රැස්වීම් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 45ක් වන අතර මොවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය පැවැසීය.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 113 ක් , ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි ප්‍රාදේශිය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.