ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මසකින් කලා දමා තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට අවස්ථාව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreපොලීසියට ලද තොරතුරක් මත මැදගම පොලිස් වසමේ කොටබෝව-තැම්පාන අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අනවසරයෙන් කපන ලද තේක්ක ගස් 190 මොනරාගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅවුරුදු 60ක් තිස්සේ ක්‍රියාත්මක වූ බදාදා මහජන දිනය මින් ඉදිරියට සඳුදා දිනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකටුනායක හා මත්තල ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර සංචාරකයන්ට රට විවෘත කිරිමෙන් පසු කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ සංචාරක කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ක්‍රමෝපායන් මේ වන විට සකස් කර ඇති බවයි.
Read Moreසෑම සිසුවෙකුටම තනි පුටුවක් හා තනි මේසයක් ලෙස ලබාදි පන්ති කාමරය කොවිඩ් 19 න් ආරක්ෂිත හා දුරස්ථභාවය රැකෙන ආකාරයට ලබන (14) දා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කරන බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා ඊයේ (09) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය
Read Moreසංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රි හෙරෙයින් මිලිග්‍රැම් 1300ක් සමග ඉමදූව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලීසිය පවසයි.
Read Moreපන්නල පොලිස් වසමේ බම්මන්න හංදියේදී පොලිස් ස්ථානයේ නිලධාරීන් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 100ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්ඩංගුවට ගෙන තිබේ.
Read Moreමැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සිට මත්තල ගුවන් තොටුපළ වෙත අද (10දා) අලුයම පැමිණ තිබේ.
Read Moreප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.
Read Moreබ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.
Read Moreළමයින්ගෙන් තුනෙන් දෙකකට ගුරුවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, දහයෙන් අටක් විශ්වාස කළේ පාසල් වසා දැමූදා සිට ඔවුන් කිසිවක් ඉගෙනගෙන නැති බවය. එම කාලය තුළ ගෘහස්ථ හිංසනය දෙගුණ වී ඇත.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ 190,000 සීමාව ඉක්මවා යන විට, එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ’Rage’ නම් කෘතියෙන් කොවිඩ්-19 ගැන ට්‍රම්ප්ගේ අදහස් අනාවරණය වෙයි.
Read Moreඅග්නිදිග ආසියාවේ වැඩිම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර, එම අගය මේ වනවිට 8,336කි. එරට සමස්ත ආසාදිත අගය 203,342කි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සංඛ්‍යාව සංඛ්‍යාව 18,636,000 ඉක්මවා ඇති අතර, එන්නතක් එනතුරු බලා නොසිට වෛරසය පාලනයට දැනටමත් ගතහැකි පියවර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read Moreඒ අනුව නවක මන්ත්‍රීවරුන් මේ පිළිබඳ රජය දැනුවත් කර ඇති අතර එහිදී ඔවුන් පැමිණිලි කර ඇත්තේ දුරබැහැර ප්‍රෙද්ශයන්හි සිට පැමිණෙන මන්ත්‍රීන් කොළඹට පැමිණීමේදී ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වල නොමැතිනම් මුදල් ගෙවා හෝටල් කාමරවල නවාතැන් ගන්නා බවයි.
Read Moreනීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
Read Moreරුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් දෙදෙනෙක් හා කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි
Read Moreතවත් ආසාදිතයින් 5ක් හඳුනා ගැනීමත් සමග සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවනාන්තර ගිනි තැබිම් හෝ නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කිරිම් ,දඩයම් කිරිම සහ උගුල් තැබිම සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1992 නව දුරකතන අංකයන් වනජිවි අමාත්‍යාංශය විසින් හදුන්වා දි තිබේ.
Read Moreවලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුලවිට උතුර ග්‍රාම සේවා වසමේ ,පිටොස්කන්ද නම් ප්‍රදේශයේ කැලෑවක් මැද ප්‍රාග්මානව ඓතිහාසික වටිනාකමකින් යුක්ත යැයි අනුමාන කළ හැකි පුරාණ ගල් ලෙනක් හමුව ඇතැයි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
Read Moreබස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වන දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.
Read Moreපුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.
Read Moreමාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරිම සදහා ඊයේ (8) රැගෙන එනු ලැබු සිරකරුවෙක්ට ලබාදිමට ගෙනආ ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු තොගයක් සමග තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .
Read Moreවිදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙරට තුල සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවධානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරය අද (09) පෙරවරු 9.30 ට තායිලන්තයේබැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.
Read Moreලංකා පිඟන් සංස්ථාව මීට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක දක්වා අඩුවී ඇති අතර ඉදිරියේ දී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසීය.
Read Moreවිවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read More