saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8604 hours ago

LATEST

හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 242 ට කෝවිඩ්

calendar_today 2020 නොවැ 17 - 17:37 remove_red_eye - 609  

හොරණ ගුරුගොඩ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 242 දෙනකු අද 17 දින වන විට , කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාත වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය නාගරික සහ අර්ධනාගරික ප්‍රදේශවලට පුළුල් කිරිමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නඩු කටයුතු කඩිනම් කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනයට රු.මිලියන 20000ක් වෙන් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

පවත්නා ඉහළ ජිවිත අපේක්ෂාව පාදක කරගෙන කාන්තා හා පිරිමි දෙපාර්ශවයම විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දිර්ඝ කිරිමට පියවර ගෙන තිබේ.

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කථාව.

Read More

ග්‍රාමිය ජනතාවට ධාන්‍ය ගබඩා කිරිමට බහාලුම් කන්ටේනර් ලබාදිමට රජය තිරණය කර තිබේ.

Read More

සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙඳසැල් ආරම්භ කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

රාජ්‍ය සේවකයින්ගේ නිවාස හා අතිකාරම් ණය සදහා උපරිම පොළිය සියයට 7ක් දක්වා අඩු කිරිමට යොජනා ඉදිරිපත් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

හෝමාගම මූලික රෝහල කොවිඩ් 19 රෝගීන් සඳහාම පමණක් ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරි දින කිහිපය තුළදී පරිවර්තනය කරන බව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය

Read More

කෘෂි භාණ්ඩ ආනයනයේදි විශේෂ ආනයන බද්දක් ගෙන ඒමට රජය තිරණය කරයි.

Read More

ගුවන් තොටුපළ මඟින් වෙනුවෙන් යළි විවෘත කිරීම කොවිඩ් 19 වෛරසය පැතිරයාම සිදුවන ආකාරය අනුව තීරණය කිරීම රජය විසින් සිදුකරනු ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය. ‍

Read More

බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණය ශක්තිමත් කිරිමට අවශ්‍ය නව නීති ගෙන ඒමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

නව ජල යෝජනා ක්‍රම සඳහා රු.ට්‍රිලියනයක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Read More

ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුරියවැව ප්‍රදේශයට නවීන ක්‍රීඩා නගරයක් ඉදි කිරිමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Read More

දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කිරිමට රජය පියවර ගෙන තිබේ.

Read More

ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක් වැඩසටහන යටතේ සුර්ය බල ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක කිරිමට රජය පියවර ගෙන තිබේ.

Read More

ලක්විජය බලාගාරයට මෙගාවොට් 300ක ගල් අගුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක එල්.එන්.ජි බලාගාර දෙකක් ඉදිකිරිමට රජය පියවර ගෙන තිබේ.

Read More

වැවිලි කෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට රු.මිලියන 200ක් වෙන් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරිමට රජයේ විශේෂ යොජනාවක් ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කහ ඉගුරු ආනයනය මුළු මනින්ම තහනම් කිරිමට රජය තිරිණය කර ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව එම සංඝ සභාව නිවේදනය කර සිටී .

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 404 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරිමට රු.මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරිමක් රජයේ විශේෂ අවධානය යොමු වි තිබේ.

Read More

දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට රු.මිලියන 250ක් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

හුදෙකලා කරන ලද පොලිස් වසම් හතරක නිරෝධන නීති උල්ලංඝනය කරමින් සැරිසැරූ පුද්ගලයන් 95 දෙනෙක් ඩ්‍රෝන කැමරා මෙහෙයුමේ දී ඊයේ 17 අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරිම සඳහා රු.මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරිමක් සිදු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරිමට කටයුතු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවිමේ අරමුණ ඇතිව නොකඩවා ත්‍රිපෝෂ ලබාදිමේ වැඩසටහන මාර්තු මාසයේ සිට ආරම්භ කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

රජා ආරක්ෂාව වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රජා ආරක්ෂාවට විශේෂ පොලිස් රථ යෙදවිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.