ශ්රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
2020 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 6.2%ක් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත. පසුගිය ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.1%ක් ලෙස වාර්තා විය.
Read More2021 වර්ෂය සඳහා පුද්ගලික හා ආයතනික ගිනිඅවි බලපත්‍රලාභින්ගේ ඔක්තෝම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreඅවදානම් කලාප වල තම තමන්ගේ නිවාස වල ජීවත්වන ජනතාව තමන් ජිවත්වන ගොඩනැගිල්ල අවදානමක් ඇති බව හැගෙනවානම් වහාම ආපදා කළමනාකරන මධ්‍යස්ථානය හා අදාල ස්ථානවලට ඒ බව දැනුම් දි ඔවුන් දෙන තාක්ෂණික ක්‍රම හා උපදෙස් භාවිතා කර එම අවධානමෙන් මිදිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreමහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට අනුව ඉදිරකර තිබූ බවයි.
Read Moreමහබැංකු බැදුම්ක වෙන්දේසියේදි මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරිම වළක්වන්නැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුලු පිරිස අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ලබන දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනිමට තිරණය කර තිබේ.
Read Moreයහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ.
Read More20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බල වේගයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇත.
Read Moreදිගු කලක සිට පැවති ජනතා අවශ්‍යතාවක් ඉටු කරමින් ගාල්ල, නෙළුව - ලංකාගම දක්වා දිවෙන 18 km ක් වූ මාර්ගයේ ඉදිකිරීම් පරිසර පද්ධතියට හානි නොවන අයුරින් මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම සඳහන් කරයි.
Read Moreශ‍්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ දෙනාම නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවලට වටිනාකමක් දී ඔවුන්ගේ කර්මාන්ත වල සුරක්ෂිත භාවය ඇති කිරීම අප කාගේත් යුතුකමක් සහ වගකීමක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ප්‍රකාශ කරයි.
Read Moreදහතුන් හැවිරිදි දියණියට හඳුනානොගත් පෙති වර්ගයක් බලහත්කාරයෙන් පෙවූ බව කියන 36 හැවිරිදි පියෙක් අද (21දා) පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreචෝදනා හයක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අල්ලස් කොමිෂම අධි චෝදනා ගොනු කර තිබේ.
Read Moreවවුනියාව පුලියන්කුලම් පොලිස් බලප්‍රදේශයේ මතියමඩු ප්‍රදේශයේ වැසියෙකුගේ ගෙවත්තේ තිබූ ළිඳකින් මෝටාර් උණ්ඩ 08 ක් තිබී ඊයේ (20) දින හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreඋඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළට අද අලුයම ගසාගෙන ආ හෙරෝයින් පාර්සලය පිළිබඳව උඩප්පුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඋතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේදී අද (21) උදෑසන තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreලග්ගල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සමිපතමයෙකු පහරදිම සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආනයනය තහනම් කිරීමෙන් පසු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සහ වරායේ දැනට පවතින අනවසර කහ තොග රාජසන්තකර කර සතොස හා සමූපකාර සමිති හරහා පාරිභෝගිකයාට නිකුත් කිරීමේ වැඩපිළිවළක් සැකසීම සම්බන්‍ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර ඉදිරි සතිය තුළ පියවරක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද (21දා) පැවසීය.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොව්ඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති ගුවන් සේවා ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් වන තුරු එය පවත්වාගෙන යාම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍ය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreයාපනය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් හිවලුන් මතුවීමත් සමග ප්‍රදේශයේ ජනතාව බියවී ඇතයි ප්‍රදේශවාසීන් පවසයි.
Read Moreවත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 8 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read Moreඉතාලියේ සිටින සියලු ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව රජයේ ප්‍රමුඛ කාර්යක් වි ඇති බවත් එ සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනිමට මෙම දුෂ්කර හා ආසිරු අවස්ථාවේදිත් තම රජය සියලු සැලසුම් සකස් කර ඇති බැවින් ජනතාවගේ වගකීම සෞඛ්‍ය මාර්ග උපදේශන ඔස්සේ කටයුතු කිරිම බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (20) පැවසීය.
Read Moreබස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ වැටලිමකද් වරෙන්තුකරුවන් හාරසිය විසිහතර දෙනෙකු ඇතුළු 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඋඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව දින කීපයක් පුරා නොකඩවා පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.
Read Moreමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි සියාම් හා වාසීම් යන අයියා මල්ලි නමින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනකු බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පැවසීය
Read Moreකටාර්, එක්සත් අරාබි එමීර්, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 764 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ රාත්‍රී හා අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreආණ්ඩුව කිව්වට ඒ අයට එකසිය පනහක බලයක් නෑ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු දෙකට කැඩිලා. ආණ්ඩුවේ බොහෝමයක් විසි වැනි සංශෝධනයට එරෙහිව අපිත් එක්ක හිට ගන්නවා. අපිට බලා ගන්න පුලුවන් කවුද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න එන්නේ කියලා.
Read Moreනවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට ඕක්ලන්ඩ් නගරයේ කොවිඩ් වෛරසය හා සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරන බවය.
Read Moreකැනඩාවේ සිට දේශසීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරද්දී අත්අඩගුවට පත් මෙම කාන්තාව සතුව ගිනි අවියක්ද පැවතී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read More