හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂම හමුවට පැමිණියේය.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 03ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතය.
Read More’’අවාසනාවකට මෙන්, අපි (ඇමෙරිකාව) ඉතා දුර්වල විදියට මෙය හැසිරවූවා. ඔබ දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව වැනි ආසියානු රටවල් සංසන්දනය කළහොත් එය සංඛ්‍යාත්මකව දැකිය හැකියි.’’ ගේට්ස් පැවසීය.
Read Moreක්විබෙක් පළාතේ සහ රටේ අගනුවර වන ඔටාවා හි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දෙවැනි රැල්ලක් දැනටමත් ඔවුන්ගේ නගර සහ ප්‍රජාවන් වෙත ඇතුළු වී ඇති බවය.
Read Moreඑක්සත් ජනපද කොවිඩ්-19 මරණ 200,000ට ආසන්න වන අතර එය ගෝලීය සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read Moreකොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් 12ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මේ අතර සැකකරුවන් 9ක් හා සැකකාරියන් 3ක් සිටියි.
Read Moreජාතික පාසල් හා පළාත් පාසල්වලට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreනව කොරෝනා වෛරස වසංගතය ජාත්‍යන්තර සහයෝගීතාවයේ අස්ථාවරත්වය පිළිබිඹු කරන අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
Read Moreවිසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව ’අද’ට වාර්තා වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,196,000ක් පසුකර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් ආසාදිත මරණ 200,000ක සීමාවට ළඟා වෙයි.
Read More“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreසියලු ජාතීන් සහ ජනයා අතර “සාමය නැමැති පරමාදර්ශය“ ශක්තිමත් කිරීමට වෙන් කළ දිනය වන ලෝක සාම දිනය අදට යෙදී තිබේ. දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවතුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ රටක අග්‍රාමාත්‍යවරයා වශයෙන් ලෝක සාම දිනයට පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ මහත් ආඩම්බරයකින් හා අභිමානයකිනි.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම් ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවු තෙල් කාන්දුව හේතූවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවු විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රිය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට (21) දැනුම් දුන්නේය.
Read Moreඅනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්රියාත්මක කළ යුතු බව මධ්යීම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3298 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreගිවිසුම්ගත පරිදි ඉදිරි දෙවර්ෂය තමාට සභාපති තනතුරේ වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී ඉදුනිල් කෝරලගේ අද (21 ) පිරිසක් සමග ගාලු පාරේ රත්ගමදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
Read Moreඅනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට එම අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද (21) පිරිනමනු ලැබීය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 3290 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreප්‍රධාන දුෂණ නඩු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ ඇතිමන්දගාමීත්වය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති මහජන විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බල පෑ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
Read Moreමහනුවර නගරසිමා බල ප්‍රදේශයේ ඇති අවදානම් සහිත ගොඩනැගිලි පරික්ෂා කර ඒවායේ තත්ත්වය හා අවදානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින්දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කොට තිබේ .
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවධාරණය කරන පරිදි සංවර්ධනයේ ඉහළම හිණිපෙත්තට ළගාවිය හැකි නූතන තාක්ෂණික දැනුම සහ භාවිතය නොපමාව අත්පත්කරගත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරයි.
Read Moreපාතාල කල්ලි සාමාජික ’’බ්ලූමැන්ඩල් සංජීවගේ ’’ බිරිඳ ,පුතා ,හා තවත් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 6 පමණ වටිනා හොරෙයින් මත් කුඩු හා මුදල් සමඟ මෝදර දී (21) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි .
Read Moreහෝමාගම පිටිපන ගිනි අවි ගබඩාවෙන් ’’ගෝනාකෝවිලේ රොහා’’ නැමැත්තා විසින් පිට කරන ලද බවට සැක කරන ටී 56 ගිනි අවියක් හා ජීව උණ්ඩ සමඟ ’’මොරා වත්තේ යකඩ අජිත්’’ සහ තවත් පුද්ගලයෙක් කඳානේදී අද ( 21දා) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය කියයි.
Read Moreහෙට (22) සබරගමුව ,මධ්‍යම ,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More“අපේ පළාතේ දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ රිලවුන්ගේ ප්‍රශ්නය. මේ සත්තු අපේ වගාවන් කන එක නවත්වන්න මම හිතනවා රිලව් ඇමතිකමක් ඕන කියලා. මට දෙනවනම් රිලා ඇමතිකම මම භාර ගන්න සූදානම්”
Read Moreමම දැනටමත් ජාතික සංචිත සඳහා යෝගා කිරීම අත්‍යාවශ්‍ය බවට තීරණයක් ගෙන ගෙන තිබෙනවා. ඒ වගේම භාවනාවත්. ලබන මාසයේ සෑම ජාතික සංචිතයක්ම යෝග සැසියකට එක්වෙිවි. අවම වශයෙන් සතියකට දෙපාරක්වත්. භාවනාව සමගින්.
Read Moreශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
Read More2020 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 6.2%ක් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත. පසුගිය ජූලි මාසයේ මතුපිට උද්ධමනය 6.1%ක් ලෙස වාර්තා විය.
Read More