දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් 32000 ඉක්මවයි
- 18 12 2020
- 21:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම පොකුරුවලින් ආසාදිතයන් 660ක් හඳුනාගැනීමත් සමගිනි.
එම පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 32380ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
