saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8001 hours ago

LATEST

තවත් ආසාදිතයින් දෙදෙනෙක්

calendar_today 2020 සැප් 24 - 21:41 remove_red_eye - 454  

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්කා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3329 දක්වා ඉහල ගොස් ඇත.

කහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

බණ්ඩාරගම අටුළුගම මාරාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාරියන් සිව් දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනා ලබන මස 8 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පානදුර අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා චන්ද්‍ර රත්න නියෝග කළාය .

Read More

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ මූලික කටයුතු සම්පාදනය කරමින් පවතින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය

Read More

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (24) රත්මලාන පිහිටි එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 3ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3327 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ලබන ඔක්තෝම්බර් මස 6 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට අදාළ සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්විම තහනම් කර තිබේ.

Read More

හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් ඇණහිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු (24) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කෙරිණ.

Read More

බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හල්වතුර දෙමළ විද්‍යාලය වසර ගණනාවක් තිස්සේ නායයාම් අවදානම ඇතිව පවත්වා ගෙන යන්නක් බව හෙළිදරව් වීමත් සමඟ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සේවා, පාසල් යටිතල පහසුකම් සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද 24 දින එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය

Read More

කොටිකාවත්ත ආදාහනාගාරයේ මළ සිරුරක් පිළිස්සීමට යාමේදී ඇතිවූ ගෑස් කාන්දු වීමකින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා හත්දෙනෙකු රෝහල් ගතකර තිබේ.

Read More

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි

Read More

රජය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා අද (24) දිනය වනවිට විශේෂ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබිණි.

Read More

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද දින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වූයේය.

Read More

හෙරොයින් ග්‍රෑම් 27ක්, අයිස් ග්‍රෑම් 08ක්, කඩු 01, කලා කිරිඤ්ඥන් 01ක්, රන් ග්‍රෑම් 113. 665ක් හා මුදලින් රුපියල් දස ලක්ෂ පන්දාහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

පොලිස් නිලධාරින්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරිම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්විම යටතේ කැලණිය විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව පොලිස් නිලධාරින්ට උසස් අධ්‍යාපනයක් ලබාදිමට නව පාඨමාලාවන් හදුන්වා දිම අද දිනයේදි සිදු විය.

Read More

ඩෙංගු මර්දන කටයුතු සඳහා උස් ගොඩනැගිලි පරීක්ෂාවට ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට කටයුතු කරන බවට පිළියන්දල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල කියා සිටී .

Read More

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන (24) පස්වරුවේ පාස්කු කොමිසම හමුවේ පෙනී සිට ඇත.

Read More

2021 වසරේ ජපානයෙ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට එක්වීම සඳහා පැමිණෙන සියලුම විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බව ජපාන ඔලිම්පික් කමිටු සාමාජිකයෝ පවසති.

Read More

හෙරොයින් ග්‍රෑම් 106ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරිමට එරෙහිව ඉදිරිපත් කොට තිබු අභියාචනයක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකරුට අද (24) මරණීය දණ්ඩනය නියම කළේය.

Read More

2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබූ අතර, එසේ මාර්ගගත ක්‍රමයට ඉල්ලුම්කිරීමේ දී සිසුන්ට සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.

Read More

2015-2019 කාලය තුළ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සකස් කළ අතුරු කමිටු වාර්තාව ඊයේ (23දා) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

Read More

අනවිළුන්දාව ’’රැම්සා අභයභූමිය’’ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.

Read More

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ 23 දින කොළඹ වරායට සේන්දු විය.

Read More

“එම්.ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී ඇත.

Read More

මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පිහිටි යුදහමුදාවේ 543 වන බලසේනා මාර්ග බාධකයේදී (23) සවස සිදු කල සෝදිසියකදී රුපියල් ලක්ස 8 කට අධික වටිනාකමින් යුත් කහ කැබලි කිලෝ 203 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු යුදහමුදා සෙබලුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුන නිවස ඉදිකිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සෙවීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද (24) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනාටෙප්ලිට්ස් මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් 303 දෙනෙකුට බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිග බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කර තිබේ.

Read More

තවත් ආසාදිතයින් 13ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3142 දක්වා ඉහල ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.