saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8367 hours ago

LATEST

ඇමෙරිකාවේ ආසාදන ඉහළ ගියත් ලොක්ඩවුන් නෑ - ට්‍රම්ප්

calendar_today 2020 නොවැ 14 - 06:32 remove_red_eye - 852  

’’අපි රෝගය තේරුම් ගෙන තිබෙනවා. එය සංකීර්ණ රෝගයක්. නමුත් අපි එය හොඳින් වටහාගෙන සිටිනවා. විශේෂයෙන් කාලගුණය සිසිල් වන හෙයින්, පිටතට ගොස් පිටත රැස්වීම් පැවැත්වීම වඩාත් අපහසු වන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා’’ ට්‍රම්ප් පැවසීය.

මෙය ගෙවීගිය සිකුරාදා දිනයේ අවසාන ගණනය කිරීම නොවන අතර, අඛණ්ඩව ගණනය කිරීම් සිදුවන නිසා සිකුරාදා සමස්ත ආසාදන මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 53,700,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

හලාවත වතුවැවිලි සමාගමට අයත් හලාවත ප‍්‍රධාන කාර්යාලයේ සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකුට 10 දින කොවිඞ් 19 වෛරසය ආසාදනය වීඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.

Read More

කොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

Read More

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය හරහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

Read More

කොරෝනා ආසාදනය වු පුද්ගලයින් මහා මාර්ග අසල මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

කෝවිඩ් වෛරස ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.

Read More

මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 176 දෙනෙකු අද 13 වනදා පෙරවරුව දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 11/13 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ 55 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම රෝගීන් 4333 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 61,500 ක් සිදු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

නිවෙස තුල නිරෝධායනය වෙමින් සිටි රත්ගම ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකට දෙවැනි පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද (13දා) එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුළ COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

Read More

කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන, රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 80 දෙනෙකු අද 13 දක්වා වාර්තා වී ඇති බවත් එයින් වැඩිම පිරිස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බවත් එය 13 ක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 762 දෙනෙකු අද 13 දිනට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

බන්ධනාගාර කිහිපයක් තුළ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය තවදුරටත් පැතිරියාම වැළැක්විමට බන්ධනාගාර නිලධාරින් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කොවිඩ් නිවාරණ කමිටුවක් පත් කිරිමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුද්ලදෙණිය මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්වය හමුවේ හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බැව් ඕපාත මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එස් ටි මදුසංක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වනවිට නිවාසවල එක්රැස් ව පවතින අතර ඒවා විධිමත් ලෙස එක්රැස් කිරීමට පියවර ගෙන නොමැති නිසා සෞඛ්‍ය ගැටළු පවා මතුවීමට ඉඩ තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ සිට රැදවියන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ප්‍රාදේශිය මට්ටමට වඩා මෙම වාට්ටුවේ සිටින පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළ සමග සම්බන්ධ රැදවියකුගෙන් ද යන්න පිළිබද පරික්ෂා කිරිම සදහා අද (13) දින මෙකි වාට්ටුවේ සිටින රැදවියන් 74 දෙනාගෙම පි.සි.ආර් පරික්ෂණ සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

’’දැන් ලොක්ඩවුන් නීති හෝ සීමා ඉවත් කිරීම ගැන කතා කිරීමම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති’’ කැස්ටෙක්ස් තවදුරටත් පැවසීය. ’’අවම වශයෙන් ඉදිරි දින 15 සඳහාවත් මෙම නීතිරීති නොවෙනස්ව තබා ගැනීමට අප තීරණය කර තිබෙනවා.’’ ප්‍රංශ අගමැති කියයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු මෙරට රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ සහ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් මුල් අවස්ථාවේදී බිඳ වැටුණු මගී නෞකා කර්මාන්තය යළි නගාසිටුවීම ආරම්භ කරමින් කැරීබියානු මුහුදු කලාපයේ ගමන් ඇරඹි පළමු නෞකාව මෙම සී ඩ්‍රීම් වන් නෞකාවයි.

Read More

ලොව ප්‍රමුඛතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Huawei සමාගම සහ වීඩියෝ නිරීක්ෂණ මෙවලම් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Hikvision සමාගමද මෙසේ අසාදු ලේඛණගත කළ සමාගම් අතර වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.