saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7950 hours ago

LATEST

නිවසින් පිටතට යද්දී මුඛ ආවරණ පලඳින්න -මෝදි

calendar_today 2020 සැප් 30 - 07:58 remove_red_eye - 309  

’’මේ නීති කොරෝනයට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා’’ යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි දේශනයේදී පැවසීය.

ෆින්ලන්ත රජය විසින් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බවය.

Read More

හත්‍රාස් දිස්ත්‍රික් පොලිස් අධිකාරී වික්‍රන්ත් පවසා සිටියේ, මෙම තරුණිය මුලින්ම උත්තර් ප්‍රදේශ්හි රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇයට සිදුව ඇති තුවාලවල බරපතලකම හේතුවෙන් නවදිල්ලියට මාරු කර යැවූ බවය.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 මරණ හා ආසාදනවලට වගකියන රාජ්‍ය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ව්‍යාපාරවලට නව කොරෝනා වසංගතයේ බලපෑම ඉතා දැඩිව හා සෘජුව එල්ල වී ඇති බව කියැවෙයි.

Read More

එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණ විවාදය ආරම්භ වී ඇති අතර, මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මුහුණට මුහුණ සටන පැවැත්වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,516,000ක් ඉක්මවා ඇති අතර, 1918 ස්පාඤ්ඤ උණ වසංගතයේදී වර්ෂාව හා සීත කාලගුණය මරණ වැඩිවීමට හේතු වූ බවට අනාවරණයක් කෙරෙයි.

Read More

මෙතෙක් කල් පාසල් සඳහා ලබා දුන් නිල ඇඳුම් වව්චර්පත අහෝසි වී ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා දේශීයව නිෂ්පාදනය කළ රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සැපයීමට අදාළව අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, අවශ්‍ය මුළු නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිළිබඳව අවධානය යොමු කරන එකම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සිදුවූ පොදු දේපල අවභාවිතයන් පිලිබඳ වාර්තාව එළිදැක්වයි.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්/ තරඟ ඇවිදීම/ පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) තරඟ 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හී කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

Read More

සෑම වසරකම වසරේ අවසාන මාස කිහිපයේ සහල් මිල විශාල වශයෙන් ඉහළ යන බවත් මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළ බවත් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා මේ වසරේ ඔක්තොම්බර් මස සිට ලබන වසරේ ජනවාරි දක්වා (2020 ඔක්තොම්බර් - 2021 ජනවාරි) මාස 04 ක කාලය සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 25,000ක ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

Read More

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.

Read More

ව්‍යවස්ථා සංශෝධනය ගැන ලොකු කලබලයක් ඇති කිරිමට අවශ්‍ය නැති බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නිපුණ රණවක මහතා පැවසිය .

Read More

තිරසාර පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනිමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් අපගේ ඉහළම ප්‍රමුඛතාවය හිමිවෙන බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

උඩවලව රක්ෂිතයට අයත් බෝදාගම අක්කර 40ක් හා අලි වැටක් ඩෝසර් කිරිම සම්බන්ධයෙන් වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා විසින් ඒ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තවත් ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3372 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 වසරේදි පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

මහනුවර, බූවැලිකඩ පස් මහල් නිවසේ හිමිකරු වු අනුර ලෙව්කේ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරික්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පූර්ණකර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය.

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වි ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලිම හෙට දිනය දක්වා කල් තැබිමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තිරණය කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන සාලමුල්ලේ සඳමාලි හෙවත් ‘සඳා’ නමැත්තිය රුපියල් ලක්ෂයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමග ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දෙති.

Read More

කුච්චවේලි සෙම්බුමලේ ආරණ්‍ය සේනාසනයට සහ හමුදා කදවුරට දීර්ඝ කාලයක පටන් ගමන් ගන්නා පන්කුලම රක්ෂිතය හරහා දිවෙන මාර්ගය වසා හිටිහැටියේම එම මාර්ගය මැදි කර කුඹුරක් සකස් කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 6 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

සුනාමියෙන් ව්‍යයසනය දා වයස පහේදී අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් යන තරුණයා වයස 21 සම්පුර්ණවී මාලිහයිකාඩුහි පදිංචි අබුසාලිහ් සිත්ති කමාලියා වන තම මව සොයා පැමිණි සිද්ධියක් ඊයේ වාර්තා වුණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3365 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සිදුවිය හැකි පරිසර විනාශය, මූලික සැලසුම් වෙනස් කිරීම, විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුවීම, විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

යෝජනා තුනක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගව ඝාතනය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

වාහන අමතර කොටස් ගෙන්වීමට බාධාවක් නොමැති බවත් වාහන අමතර කොටස් ගෙන්වීමට පවසා ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.