විදුලි පාරිභෝගිකයා, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු බවට පත් කරන සැලැස්මක් ඉදිරි අයවැයේදී ජනාධිපතිතුමන් ඉදිරිපත් කරනු ඇතැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3233 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreබුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද 01 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අදත් මෙම හමුවට පැමිණියේය.
Read Moreඅභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.
Read More2013 වසරේදි එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදි ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු 63 දෙනෙකු නිදහස් කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
Read Moreදිවයින පුරා පාසල්වල පහ ශ්‍රේණි සිසුන් ඉලක්ක කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය මෙවර 2020 ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු සියලු කටයුතු යොදා ඇත.
Read Moreනව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වසංගතය පහව යාමෙන් පසු මෙරට සංචාරක හා ආයෝජන කේෂ්ත්‍ර නංවාලීම සඳහා කැනඩා රජය සිය පූර්ණ සහාය පල කරයි.
Read Moreරුපියල් මිලියන හැටකට වඩා වැඩි වටිනාකමකින් යුත් වාලම්පූරි දෙකක් අලෙවි කිරීමට සැදු සිවුදෙනෙක් ඊයේ (30 ) රාත්‍රියේදි ඉමදූව බෝදාගොඩදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කලුතර කදවුරේ නිලධාරින් සමත්වූහ.
Read Moreජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි.
Read Moreමේ වනවිට එම ස්පා ආයතනයේ මෙහෙයුම් අත්හිටුවා තිබුණත්, එහි පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් වාර්තා තබා නොගැනීම නිසා ආසාදිතයන් ලුහුබැඳීම දැඩි ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreචීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් පොම්පිඕ මෑතකදී පළ කළ අදහස් රාජතාන්ත්‍රික වශයෙන් වතිකානුව හා එක්සත් ජනපදය අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,867,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය වෙනුවෙන් යුරෝපා රටවල පැනවූ නීතිරීති තරුණ ප්‍රජාව තඹයකට මායිම් නොකිරීම දැඩි අර්බුදයක් වී තිබේ.
Read Moreඅග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් (ASEAN) 05ක තානාපතිවරු ශ්‍රී ලංකාවේ COVID 19 අභියෝගයට මුහුණ දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසාව පළ කළහ.
Read Moreසුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ්කාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ පැවැසීය.
Read Moreබණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreජාතික රුක් රෝපණ සතිය ඔක්තෝබර් මස 02 දින අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී ආරම්භ කෙරෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.
Read More“More than Post” තේමාව පාදක කරගනිමින් ඔක්තෝබර් මස 09 වන දිනට යෙදී ඇති ලෝක තැපැල් දිනයට සමගාමීව එළැඹෙන තැපැල් සතිය පාදක කරගනිමින් ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 10 දක්වා ජාතික විද්‍යුත් කළමනාකරණ සතියක් ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවත්, මෙම සතියක කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවෙස් වල එකතුවන විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කරනු ලබන බවත් තැපැල්පති රංජිත්
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3380 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
Read Moreකොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැදවියෙකු බැලිමට පැමිණි දෙදෙනෙකු හෙරෝයින් පැකට් 8ක් සමඟ බන්ධනාගාර බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය දුර්වල වන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (30) පැවසීය.
Read Moreසමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විකාශනය වු සිද්ධියට අදාළ පයාගල දුම්රිය හරස් මාර්ගයේදි දුම්රිය ගේට්ටුව වසා තිබියදි දුම්රිය මාර්ගය හරහා ධාවනය වු පුද්ගලික බස්රථයේ රියදුරු හා කොන්දොස්තර අද (30) දින පොලිස් ස්ථානය වෙත කැඳවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.
Read Moreසිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග මිලදී ගැනීමේදී හෙට (01දා) සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
Read Moreකාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීමේදී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාව අනුමත කිරිමට නිර්දේශ කරන නිර්ණායකයන් නැවත අධ්‍යයනය කොට වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරිමට පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreසජිත් ප්‍රේමදාස සහභාගි වු රැස්විමකට ගල් ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අවසන් ගෞරව දැක්වූයේය.
Read Moreතරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණී අවස්ථාවේදී එසේ අනාවරණය වූ අතර අද දින සහ මීට පෙර දින කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ඔවුන් පැමිණ තිබුණි.
Read More