saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8459 hours ago

LATEST

සුව වූ කොවිඩ් රෝගීන් 4ක් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දේපල සොරාගෙන අත්අඩංගුවට

calendar_today 2020 දෙසැ 14 - 09:02 remove_red_eye - 557  

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිදහස්වීමට නියමිතව සිටි පුද්ගලයන් 4ක් වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වසර උදාවීමට තවත් සති තුනකට ආසන්න කාලයක් තියෙන්නේ. වෙනදා හැසිරුණ ආකාරයට උත්සව සැණකෙළි පැවැත්වීමට හැකියාවක් නෑ. කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

Read More

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.

Read More

බදාදා වනවිට සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්, සේවා සහ පාසල් ජනවාරි 10 වැනිදා දක්වා වසා තබන අතර, නත්තල් දින රැස්වීම් උපරිම 10 දෙනෙකුට සීමා කර තිබේ. අගුලු දැමීමෙන් පීඩාවට පත් සියලුම ව්‍යාපාර සඳහා ආර්ථික ආධාර ලබාදෙන බවද කියයි.

Read More

චීනයේ ජාතික ඖෂධ සමූහය හෙවත් සිනෝෆාම් විසින් සකස් කරන ලද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලියාපදිංචි කිරීම නිල වශයෙන් අනුමත කර ඇති බව බහරේනයේ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය නිවේදනය කරයි.

Read More

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රාවන් සහිත පෙට්ටි 189ක් රැගෙන යන ට්‍රක් රථ, අද දිනය වනවිට ප්‍රාන්ත 50ටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එන්නත් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ඇසුරුම් කිරීමටද යුහුසුළු වන ආකාරය දැකිය හැකි විය.

Read More

ගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිත දෛනික මරණ 484ක් ඉතාලිය තුළ වාර්තා වූ අතර, එය වෛරසය පැතිර යාමෙන් පසු සමස්ත මරණ සංඛ්‍යාව 64,520ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව ඉතාලියට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව යන රටවලින් පමණි.

Read More

දෙසැම්බර් මාසයේ මුල් දින 13 තුළ වෛරසය ආසාදිතයන් 30,102ක් මියගොස් ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 299,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙම ඕබිටර් සහ රිටනර් යානා පෘථිවියේ සිට කිලෝමීටර් 5,000 ක් පමණ දුරින් එකිනෙකාගෙන් වෙන්වීම සිදුවනු ඇති අතර, පෘථිවිය වෙත ගොඩබසිනු ලබන්නේ රිටනර් යානය පමණි.

Read More

ෆයිසර් එන්නත වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට ලබා දිය හැකි බවට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් විසින් ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ නියෝජිත කමිටුවේ (ACIP) නිර්දේශය පිළිගෙන තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ ශාන්ත ජෝන් දෙව් මැදුරේ පඩිපෙළ මත ගීතිකා කණ්ඩායමක් රැඳී සිටියදී සැකකරු තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළු වී අහසට වෙඩි තබා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,165,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ

Read More

ලබන 17 වැනිදා ජාතික මැතිවරණ කොමිසන් සභාව පළමු වරට රැස්විමට නියම්තයි.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් හෙට (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර සතියකට 03 ක් දක්වා වැඩි කිරීමට එළැඹෙන 18 දා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 135ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 28 කට සංචරණ සීමා පනවා තිබේ.

Read More

කොළඹ නගරයේ හුදෙකලා කොට තිබු මහල් නිවාස 04ක් හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගෙන ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 515ක් හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 368 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර සෙසු 147 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී තිබේ.

Read More

මහියංගණ පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරිමට ‍‍පැමිණි මහියංගණ ප්‍රා‍දේශිය සභ‍ාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් හා පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාරකරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී ඊයේ (12) සවස ගැටුමක් ඇති කරගැනිම හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත්ව ඇති බව මහියංගණ පොලිසිය පවසනවා.

Read More

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් 51 ක් වාර්තා වීමත් සමඟ අද 13 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දැන් සුදුසු අවස්ථාවක් පාර්ලිමේන්තුවේදි ඒ හඩ නංවන්න.ජනවාරි මාසේ අපි අනිවාර්යයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්කර ගන්නවා.

Read More

මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා පසුගිය 04 දා සිට කළ පී.සී.ආර්. පරික්ෂණ 437 කින් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 234 දෙනෙකු හදුනා ගෙන ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 573 දෙනෙකු අද 13 වනදා පෙරවරුව දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

Read More

නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 60 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම ඊයේ (12දා) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.