කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරයයි
කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මින් ඉදිරියට එවැනි දෙයක් සිදුනොවීමට ලිඛිතව පොරොන්දු වෙමින් ඉදිරිපත් කළ ලිපිය මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට අද (09දා) බාර දුන්නේය.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර තම නිවසට පැමිණ සැඟව සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09දා) කටයුතු කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ භාවිතා කරමින් ඇඳිරි නීතිය පැනවිම සම්බන්ධව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරිමට CID විසින් අත්අඩංගුවට ගත් තරුණයා ඔක්තෝම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreචීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.
Read More(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreදේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශිය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන ලැබීය.
Read Moreකොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපැයීම එළැඹෙන 17 දා තෙක් අත්හිටුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreපරිසර දූෂණයට ඉවහල් වන නිවෙස් වල ගොඩ ගසා ගෙන සිටින භාවිතයෙන් ඉවත් කර ඇති විද්යුත් අපද්‍රව්‍ය E- WASTE බැහැර කිරීමට විදිමත් වැඩපිලිවෙලක් නොතිබීම නිසා මහජනතාව ඉතාමත් පීඩාවට පත්ව සිටින බව පරිසර අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය
Read Moreඅධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ මස (11) දින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් , (12) දින අපොස උසස් පෙළ විභාගයත් පැවැත්විමට තිරණය කිරිමත් සමග වතුකරයේ එම විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන විෂබිජහරණයට ලක් කිරිම අද (09) දින සිදු කෙරිණ.
Read Moreවිදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් දෙදෙනෙක් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බව පවසන රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 200ක් පමණ සියං නිරෝධායනයට යොමුකර ඇතිබව 09දා පැවසුවාය.
Read Moreකොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreහලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
Read Moreමිනුවන්ගොඩ පොලිසිය අද (9) දිනය තුළ විවෘත කිරිමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreහලාවත ඉරණවිල අඹකදවිල ප්‍රදේශයේ පවුල් 23ක 70 වකට ආසන්න පිරිසක් දින 14 ක ස්වයං නිරෝධායනට ලක් කිරිමට ඊයේ දින දහවල් තහවුරු වි ඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්‍රස්ථා සැලසීමටත් අවශ්‍ය විධිවිධාන යෙදීමට පියවර ගත යුතු අන්දම මෙහි දී සාකච්ඡා විය.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .
Read Moreලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර ආයතනයේ සිදුව ඇති මුදල් අවභාවිතාව පිළිබඳ විධිමත් පරික්ෂණයක් පැවැත්වීම සදහා විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි යූ.ජී.සී.අබේරත්න මහතාට බලය පවරා තිබේ
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreමන්නාරම රදගුරු නිල නිල නිවාසයේ අයෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (09) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreරිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreරටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreබන්ධනාගාර ගතව සිටින “මර්වින් ජනා“ නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනව කොරෝන වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇති අතර, වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බව කියයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29ක් වාර්තා වී ඇති අතර එයින් 10ක් විදේශයන්හි සිට පැමිණි අය අතර අනෙක් 19 දෙනා මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අය වෙති.
Read More