දික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (10දා) තහවුරුවි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreපානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමූ බවට වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreමේ අවස්ථාවේදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැපවීම මම ඉතා අගය කොට සළකමි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,877,000ක් පසුකර ඇති අතර, නිසි සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව නැඹුරු නොවුණහොත් වසංගතය තව බොහෝ කාලයක් අප සමග සිටිනු ඇත.
Read Moreනඩු භාණ්ඩයක් ලෙස බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගබඩාවේ තැන්පත් කර තිබූ විදේශ රටක නිපදවන ලද මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ 6ක් සහිත මැගසිනයක් රුපියල් 25000කට විකිණීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රථිකාර සදහා රෝහල් වෙත යොමුකිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඊයේ (9දා) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් තිස් පස් දෙනෙකු (35) හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමෙ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅහංගම - බෝගහවත්ත විහාරස්ථානයක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබු හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වි නොමැති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
Read Moreයුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ මහතා පවසයි.
Read Moreනිරිතදිග මෝසම් තත්ත්වය තරමක් සක්‍රීය වීම හේතුවෙන් අද (10) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ සුළං සහ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ අයොජන වැඩසටහන යටතේ සිදුකරන අලුත්වැඩියා කටයුක්තක් නිසා අද (10) සිටහෙට (11) උදෑසන දක්වා පැය 8ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 97ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreමුදල් නෝට්ටු භාවිතයේදී, ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයේදි හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයේදි නිසි සෞඛ්‍යමය ක්‍රියාමර්ග අනුගමනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
Read Moreමේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.
Read Moreරට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
Read Moreබුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතීය ක‍්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ අපේක්‍ෂකයකු විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන දෙසැම්බර් පළමුවැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.
Read Moreපාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09දා) බාර දෙන ලදී.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්, අද (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.
Read Moreඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.
Read Moreකොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනයා පැමිණීම ඔක්තෝබර් 12,13,14,15 සහ 16 යන දිනවල අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍ර දේශ තුළ අද දිනයේ විවෘත කළ ඔසු සැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථාන අද රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු බවත් නැවතත් හෙට දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ඇති බවත් නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreපැතිරයන කොරෝනා වෛරස් තත්වය යටතේ හෙට (10) සිට සියලු වනෝද්‍යාන හා සත්ව උද්‍යාන සදහා ජනතාව ඇතුල් කිරීම සිමා කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා සිටියේය.
Read Moreකොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරයයි
Read Moreකුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මින් ඉදිරියට එවැනි දෙයක් සිදුනොවීමට ලිඛිතව පොරොන්දු වෙමින් ඉදිරිපත් කළ ලිපිය මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට අද (09දා) බාර දුන්නේය.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර තම නිවසට පැමිණ සැඟව සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09දා) කටයුතු කළේය.
Read More