ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධි, වැඩිහිටි දීමනා, මහජනාධාර කඩිනමින් ලබා දීමට පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. ඊට අමතරව එම ප්‍රදේශවල විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන පිරිවෙන් වැඩිහිටි හා ළමා නිවාස සදහා අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩ පි
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 121ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreඇයගේ සන්නිවේදන අධ්‍යක්ෂක මෙන්ම, ඇය ගමන්කළ ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකද කොවිඩ්-19 ආසාදිතව සිට ඇති බව අනාවරණය විය.
Read Moreකොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් රෝහල් තුනක් යොදා ගැනීමට සැලසුම් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreජර්මානු රජය තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියද, එරට ඇතැම් පළාත්වල තත්ත්වය පාලනයෙන් ගිලිහීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
Read Moreඔහු මේ මස මුලදී අනාගත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ප්‍රජා පන්තියකදී මුහම්මද් නබිතුමාගේ කාටූනයක් තම සිසුන්ට පෙන්වා තිබීම පාසලෙන් පිටතදී ඔහු මෙම ම්ලේච්ඡ ඉරණමට ලක්වීමට හේතු වී ඇති බව පොලීසිය විශ්වාස කරයි.
Read Moreනිවිතිගල නඟරය ආසන්නයේ පිහිටි මැණික් පතලකට බැසීමට යාමේදී විෂ වායුවක් ශරීරගත වීමෙන් පුද්ගලයෙකු ඊයේ (17) ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවිතිගල පොලීසිය පවසයි.
Read Moreවැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17දා) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග කථා කරලා අපි ක්‍රම වේදයක් සකස් කළා. කාටහරි මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ලංකාවේ පොත අවලංගු කර ඒවා පිටරටට අලෙවි කිරීමේ අවස්ථාව තිබෙනවා.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව අද (18) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
Read Moreමාස 8ක ගැබිනියක්ව සිටි මිසූරි කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර, පසුව කපා කොටා ඇගේ කුසේ සිටි දරුවා පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2004 දී ලීසා මොන්ට්ගොමරි නම් තැනැත්තිය වරදකරු වී තිබේ.
Read Moreපූගොඩ පොලීසියේ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreමධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඉන් අදහස් වන්නේ 1996 දී වත්මන් දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් දින සිට ඕනෑම පක්ෂයක් ලබා ඇති ඉහළම ප්‍රතිඵලය ඇයගේ පක්ෂය ලබා ගන්නා බවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,590,000ක සීමාවට පැමිණ ඇති අතර, කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව WHO කියයි.
Read Moreදිවයින පුරා රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සදහා සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
Read Moreමේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය තබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී නැමැත්තා අපරධායක් කිරීම සඳහා යොදා ගැනීමට සූදානම් වූ වාහන දෙකක් පොලිස් භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreහිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පැය 03ක කාලයක් සාක්ෂි ලබා දුන්නේය.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.
Read More‘කොළඹ වරායේ පැත්තක් වසා දමයි’යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියළුම පර්යන්ත වල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශ වල කටයුතු මේ වන විට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වරාය අධිකාරිය නිවේදනය කරයි.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read More2020 ඔක්තෝබර් මස 18 වන දින සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන් , තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර තිබීම අනිවාර්ය බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටී.
Read Moreකොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreවිදෙස් රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreරෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයකට අවශ්‍ය කොටස් එකලස් කර මෙම යන්ත්‍රය සකස් කිරිමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත්වී තිබේ.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර තිබේ.
Read Moreඉතාලියේ සිට ලංකාවට යෑමට ලාංකිකයන් හාරදහසකට අධික පිරිසක් පසුගිය මැයි මාසයේ සිට රෝම නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව තනාපති කාර්යාලය පවසයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟතා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 10ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ රාජකාරී කරන සේවකයෙකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක වුවත් දෙවැනි පරීක්ෂණයෙන් ඔහු සෘණාත්මක වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More