කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.
පුද්ගල ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට ශ්‍රී ලංකාවට අවශ්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙක් ඉන්දීයාවේ තමිල් නාඩුවේදී තමිල් නාඩු Q අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 19ක් වාර්තා වී තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට අද (15) දින නීතිපතිවරයාගේ නිල කාර්යාලය වෙත කැඳවා තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කර තිබේ.
Read Moreකොළඹ මගනගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙන් නගර සභා පරිශ්‍රයට ජනතාව පැමිණීම සීමා කිරීමට නාගරික කොමසාරිස් තීරණය කර තිබේ.
Read Moreරජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මත්වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreකොට්ටේ රජමහා විහාරයේ හිමිවරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් විත්තිකරුට භාර දුන්නේය.
Read Moreදැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට (16) දින උදෑසන 8.00ට සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කෙරේ.
Read Moreවත්තල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/15 දින සවස 5.30 වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනා ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreමෙවර කොවිඩ් වෛරසය අනෙක් අයට බෝවීමට ඇති ප්රවණතාම පසුගියවරට වඩා වැඩියි. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා.
Read Moreදිවුලපිටියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මාතර හිත්තැටිය ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවකගේ පලමු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත.
Read Moreගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
Read More2021 වර්ශය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන ගිනි අවි බලපත් අළුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක සේවා බලපත් අලුත් කිරීම නැවත දැනුම් දෙත කල් දමා ඇති බව ආරකෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreමතුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවූ අධිවේගී මාර්ගයේ බස් රථයේ වන්දනා චාරිකාවක නිරතවූ 27 දෙනෙකු සහ භික්ෂුන් වහන්සේලා 06 නමක් ඇතුළු පුද්ගලයන් 65 දෙනෙකු ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ මතුගම ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකල බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
Read Moreදේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
Read Moreනව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පත් කර තිබේ.
Read Moreකොළඹ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවා යථා පරිදි පවත්වාගෙන යාමට අන්තර්ජාල හා වට්ස් ඇප් (Whats App) පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන ඉදිරිපත් වෙයි.
Read Moreපවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔක්තොම්බර් 31 වනදා දක්වා සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදන්ට දැනට විනාශයට පත්ව ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන්නේ නම් ශ්‍රී ලංකා රජය ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය හිටපු අමාත්‍ය, රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
Read Moreනව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් හතළිහක් සඳහා රුපියල් 50000 බැඟින් මුදල් ආධාර ප්රදානය කිරීම ගරු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read MoreHNB බැංකුවේ ශාඛාවක අයෙකුටත් කොරොනා ආසාදනය වී ඇත.
Read Moreකොළඹ නගර සභාවේ මරදාන පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇතත් නගර සභාව වසා නොදැමීමට තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැදවා තිබේ.
Read Moreජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම නඩුවේ දෙවැනි විත්තිකරුලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තු මගින් කළ ඉල්ලිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අවසරය ලබා දුන්නේය.
Read Moreකොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 36දා ආශ්‍රිතයන් වෙයි.
Read Moreකළුතර මහරෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකටත් කෝවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.
Read More