කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සහ නිරෝධායන නිති රොගුලාසි ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කිරිමත් සමග හැටන් නගරයේ සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ පදිකයින් ගමන් ගන්නා පදික වේදිකාව විෂබිජහරණයට ලක් කිරිම අද (16) දින සිදු කෙරිණ.
Read More“පසුගිය රජය සමයේ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ඇති වූ වියවුල් සහගත තත්ත්වය නිසා රට අදටත් කිසියම් චකිතයකින් තමයි තිබෙන්නේ. විශේෂයෙන් ම 2015 සිට 2019 දක්වා රට තුළ ජාතික ආරක්ෂාවට ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල වුණා.
Read Moreරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසයි.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට ඇය 73වන වියේ පසු වුණා.
Read Moreමහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවිසැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදු කරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 8.00 සිට පැය 12ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
Read Moreපොළොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද (16) අනාවරණය කර ගෙන තිබේ.
Read Moreආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (16දා) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreකර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ විෂය පථය යටතේ පවතින රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මේ වන විට තම ඉදිරි කටයුතු සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම පියවර ලෙස ශ්‍රී ලංකාවේ පාසල් හැර ගිය දරුවන්ට රොබෝ තාක්ෂණය හැදෑරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ‘ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යා ආයතනයක්’ ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Read Moreහබරාදුව පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිලධාරින් 06 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreවත්තල සෞඛය නිලධාරි කොටිඨාසයට අයත් ප‍්‍රදේශ කිපකින් කොරෝනා ආසාදිතයන් 23 දෙකෙු වාර්තා විමෙන් අනතුරුව කොට්ඨාසයේ නිවෙස් 88 ක නිවසියන් රැසක් තම තමන්ගේ නිවෙස් වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
Read Moreමහජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලාශ්‍රයන් වන ගංගා පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ ව්‍යාපෘතියක් සකස් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව පවතිනවා.
Read Moreසැකසහිත කොරෝනා රෝගී කාන්තාවක් ප්‍රතිකාර ගත්තේ යයි කියමින් තාවකාලිකව ඊයේ (15 ) වසා දැමූ අම්බලන්ගොඩ පෞද්ගලික රෝහල අද (16 ) උදේ සිට යළි විවෘත කිරීමට උපදෙස් දුන් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
Read Moreරාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 74ක් වාර්තා වන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන ඇගලුම් සේවිකාවන් 80 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබා ගැනිම ඊයේ (15) දින සිදුකළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreමෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සමාජ ජාලය, ට්විටර් පණිවුඩයකින්ම තහවුරු කර තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,833,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට ලොක්ඩවුන් වෙත යනවාද යන්න පිළිබඳව යුරෝපා රාජ්‍යයන් අරගලයක නිරත බව කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතය නවසීලන්තය තුළ වඩාත් සාර්ථකව පාලනය කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මේ වනවිට නවසීලන්තය තුළ ’ජසින්ඩා උන්මාදයක්’ ලෙස කරළියට පැමිණ තිබේ.
Read Moreදකුණු පළාත තුල මේ වනවිට නිවෙස්වල පුද්ගලයින් 922 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.
Read More(UPDATE) නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් රු 10000ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට මේ හරහා අවස්ථාව පවතී
Read Moreකෝවිඩ් අසාදිතයින් හදුනාගැනිමට අවශ්‍ය පි.සි.ආර් යන්ත්‍ර 5ක් මේ වන විට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමේ වන විට 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු සකස් කර අවසන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි.
Read Moreකිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.
Read More