saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8289 hours ago

LATEST

මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 2137ක් දක්වා ඉහළට

calendar_today 2021 ජන 20 - 11:47 remove_red_eye - 326  

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2137 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බව අසන්ත ද මැල් ප්‍රකාශ කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් , ඊයේ (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල කොරෝනා රෝග ආසාදිතයින් 172 දෙනෙකු හමුව ඇති බවත් මින් 55 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.

Read More

2019 වර්ෂයේ දී ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය මගින් ලබාගත් දායකත්වය 28%කි. මේ වන විට එය 32% දක්වා වැඩි කර ඇත. ඉන්ධන ප්‍රවාහනයේ දී 40% ක දායකත්වයක් දුම්රිය මගින් ලබාගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19දා) දින පැවැත්විණි.

Read More

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ අද (20) දෙවන දිනටත් පාර්ලිමේන්තුව පැවැත්වේ.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් පැළ මිලියන 02ක් රෝපණය කිරීම සඳහා ආරම්භ කර තිබෙන “හුස්ම දෙන තුරු” රුක් රෝපණ වැඩ පිළිවෙළ යටතේ සියලුම ආගමික ස්ථාන පරිශ්‍ර ආශ්‍රිතව ඖෂධීය වටිනාකමක් සහිත ශාඛ රෝපණය කිරිමේ වැඩ සටහනක් ආරම්භ කර ඇත.

Read More

වාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ සවස පළා ගිය 43 හැවැරිදි කොවිඩ් ආසාදිත රෝගියා අද උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලීසිය විසින් ඇහැලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පුත්තලම සතොස සේවයකුට කොව්ඩ් 19 ආසාදිත වි ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

’’මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස සර්බියානු පුරවැසියන්ට පණිවිඩයක් යැවීමට මම කැමතියි. මේ වන විට අපට කොරෝනා වෛරසය පරාජය කිරීමට අවස්ථාව තිබෙනවා. එසේ කළ හැකි එකම ක්‍රමය වන්නේ එන්නත ලබා ගැනීම සහ රෝගාතුර වීම වළක්වා ගැනීමයි’’ ප්‍රසිද්ධියේ එන්නත ලබාගනිමින් සර්බියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (19) වාර්තා වූ නව ආසාදිතයින් 91දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,898දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

නව කොරෝනා වෛරසයේ නැගී එන ප්‍රභේදයන්ගෙන් පවා යම් ආරක්ෂාවක් සැපයීමට කාර්යක්ෂමතාව අතින් ඉහළ දැනට පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්වලට හැකිවනු ඇතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පවසයි.

Read More

කොරෝනා රෝගීන් මෙන්ම වෙනත් ආබාධවලට ප්‍රතිකාර කරන රෝගීන්ද මෙම ඔක්සිජන් හිඟයෙන් පීඩා විඳි අතර, හෙදියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවා කියා සිටියේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් රෝගීන් හුස්ම හිරවීමෙන් මිය ගිය බවයි.

Read More

දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 245 දෙනෙකු අද දින උදෑසන දකුණු කොරියානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිෆ් අල්-බද්ර් කියා සිටියේ චීන ජාතික ඖෂධ සමූහය (සීනෝෆාම්) විසින් සකස් කරනලද චීන එන්නත ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වන බවත්, එබැවින් ඉරාක රජය එය ඉරාකය තුළ එය භාවිත කිරීම සඳහා අනුමත කළ බවත්ය.

Read More

ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව එක්සත් ජනපදය නව කොවිඩ්-19 මරණ 100,000ක් වාර්තා කළ වේගවත්ම අවස්ථාවද මෙයයි.

Read More

ට්‍රම්ප් මෙම සමුගැනීමේ දේශනයේදී එක්සත් ජනපද නව රජයට සුභාශිංසන එක්කර තිබුණත්, නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ජෝ බයිඩන්ගේ නමවත් සඳහන් නොකිරීමද විශේෂත්වයකි.

Read More

ජෝ බයිඩන් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවුරුම්දීම සිදුවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,054,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 5ක් නිදහස් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 29ක් අලුතින් අද (19) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 2068ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

බොරලැස්ගමුව නගර සභාවේ සේවකයෙකුහට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ අනුව කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වීම නිසා ඔහු පැමිණි වරිපනම් ආදායම් අංශය 19 දින වසා දැමීමට පියවර ගෙන ඇතැයි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති දේශබන්දු කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා කියා සිටී

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව 708 ක් දක්වා අද (19) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිත ව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාම යාම (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය .

Read More

ගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

(LONG READS) රහතන් වහන්සේ මදුරුවා නොමරන්නේ සිල් කැඩෙන නිසා නොව, මරන්නට මදුරුවෙක් හෝ තමා හෝ හමු නොවෙනා නිසාවෙනි, එය වෙනම විද්‍යාවකි

Read More

(FACT CHECK) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.