saravita-anim2

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි මස 11 වන බදාදා

Latest News - timelapse 8117 hours ago

LATEST

සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹේ

calendar_today 2021 ජන 08 - 15:49 remove_red_eye - 224  

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු හෙට 09 දා සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මහා බ්‍රිතාන්‍ය තුළ එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පෙරේදා වාර්තාවීමත් සමග එරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු 01/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා පොකුර 43 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.

Read More

ශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත් 04 වනදා විදේශ අමාත්‍යාංශයේ දි පැවැත්විණ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07දා) උපදෙස් දුන්නේය.

Read More

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර මෙහිදී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකුම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති බැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

Read More

කොරෝනා ආසාදිතයෙකු හදුනාගැනිමත් සමඟ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තාවකාලිකව වසා දැමිමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා ප්‍රකාශ කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.

Read More

වතු කම්කරු වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1000දක්වා වැඩි නොකළහොත් වතු හාම්පුතුන්ට එරෙහිව පාරට බහින බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික සිවිල් සංවිධාන ඒකරාශී කොට වතු හාම්පුතුන්ට එරෙහිව ප්‍රබල ජන හඩක් නගන බවත් ඒ වෙනුවෙන් දැඩි අරගලයක් කිරීමට සිය සංවිධානය තීරණය කළ බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (8) ඇල්පිටියේදී කීවේය.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු ඊයේ (07දා) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත 01/08 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 200 දෙනෙකු ගුවන් යානා 06 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 538 දෙනෙකු ගුවන් යානා 07 කින් පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම එන්නත හදිසි භාවිතය සඳහා කරන ලද ඉල්ලීමක කොටසක් ලෙස සවිස්තර ප්‍රතිඵල විස්තරය එරට සෞඛ්‍ය නියාමන ආයතනය වෙත ඉදිරිපත් කරන බව, සීනොවැක් හි එරට පර්යේෂණ හා නිෂ්පාදන සහකරු වන බ්‍රසීලියානු ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩීමස් කෝවාස් පැවසීය.

Read More

පළමු අදියරේදී මිලියන 20ක සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සේවකයන් එන්නත් කිරීමටත්, වයස 50ට වැඩි මිලියන 270ක ජනතාවටත්, දෙවැනි අදියරේදී සහසම්බන්ධතා ඇති පුද්ගලයින්ටත් එන්නත් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

Read More

දකුණු පළාතෙන් ඊයේ (07) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 26 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 1252 ක දක්වා ඉහළ ගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

එනමුදු මුඛ ආවරණ භාවිතය, සමාජ දුරස්ථභාවය පැවැත්වීම සහ නිතර දෑත් සේදීම වැනි මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග මගින් පුද්ගලයන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමටත්, ආසාදනය වී ඇත්නම් තමන්ගෙන් ප්‍රජාව අවදානමට පත්වීම අවම කිරීමටත් බලය ලැබෙන බව එම අධ්‍යයනය වැඩිදුරටත් අවධාරණය කරයි.

Read More

බ්‍රසීලය කොරෝනා වෛරසයේ පළමු රැල්ලේදී දැඩි පීඩාවකට ලක්වූ රාජ්‍යයක් බවට පත්වූයේ එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ වසංගතය ගණනකට නොගෙන කටයුතු කිරීම හේතුවෙනි. අවසානයේදී ජනාධිපතිවරයාද වෛරසයේ ගොදුරටක් බවට පත්වූ අතර, පසුව ඔහුට ක්‍රමයෙන් වසංගතයේ අවදානම වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබුණි.

Read More

කැපිටල් ගොඩනැගිල්ල වටා අඩි 7ක් උස තාවකාලික ආරක්ෂිත තාප්පයක් ඉදිකිරීමටත්, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් ජාතික ආරක්ෂක බළකා සාමාජිකයන් කැඳවා තිබේ.

Read More

විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමේ සිට මේ දක්වා ඔහු විසින් උසිගැන්වූ කැපිටල් ගොඩනැගිල්ලේ මැර ප්‍රහාරය මෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදී එල්ල විය හැකි නීතිමය හා දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් උනන්දු වෙමින් ට්‍රම්ප් මෙසේ තමා වෙත ස්වයං සමාවක් ලබාගැනීම ගැන උපදෙස් පතා තිබේ.

Read More

එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරී මැර පිරිස පාලනය කිරීම සඳහා සූදානමින් නොසිටීම හේතුවෙන් කැපිටල් හි පොලිස් ප්‍රධානී ස්ටීවන් සුන්ඩ් ඉල්ලා අස්වන බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

Read More

කෙසේ වෙතත් තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් වෙත සුබ පැතීමට උනන්දු නොවූ ඔහු, බල හුවමාරුව සුමටම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් බවද පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර යැයි කියා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනය ගිනි අවුලුවාලීමෙන් දිනක් ගතවීමෙන් පසුවය.

Read More

එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී කැරලිකරුවන් අතර සිටි සිව්දෙනෙකු බදාදා දිනයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එහිදී තුවාල ලැබූ කැපිටල්හි සේවය කළ පොලිස් නිලධාරියෙකුද ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 87,912,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිතව ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියා සොයා දි ලිංගික අල්ලස් ඉල්ලූ ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අදහස් දක්වා අන්තර්ජාලයට මුදාහැර ඇති විඩියෝවක් සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා මිලාන් කොන්සල් ජනරල් කාර්යාලය පවසයි.

Read More

විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය කර තිබෙනවා.

Read More

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.

Read More

අද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.