saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7761 hours ago

LATEST

කටුනායකදී ව්‍යාජ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු අත් අඩංගුවට ගනී

calendar_today 2020 නොවැ 16 - 12:49 remove_red_eye - 891  

ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් , ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් , අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින්,විවාහ තුනක් සිදු කර ගනිමින් , කටුනායක , කෝවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු

කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 66 දෙනෙකු අද (16) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කල බවට සැක කෙරෙන පාර්සල් 10ක අසුරණ ලද රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු,කේරළ ගංජා කිලෝ 22කුත් ග්‍රෑම් 475ක් සැක කරුවන් පස් දෙනෙකු සමග අද (16) අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 97 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බව රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

බුස්ස අධිආරක්ෂික බන්ධනාගාරයේ සිරකරුවන්, නිලධාරින් හා බන්ධනාගාරයට ආරක්ෂාව සපයන විශේෂ කාර්යබලකායේ නිලධාරින් 305 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජනාධිපති කාර්යාලය පසුගිය නොවැම්බර් 3 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 74 හැවිරිදි ජනාධිපතිවරයා ජර්මානු රෝහලේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවය.

Read More

’’ඔහු (බයිඩන්) ජයග්‍රහණය කළේ මැතිවරණය මංකොල්ලකෑ නිසායි. මැතිවරණ දිනයේ හෝ මැතිවරණ ගණන් කරන දිනයේදී ඇපේ නිරීක්ෂකයන්ට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නැහැ.’’ ට්‍රම්ප් කියයි.

Read More

’’කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකුගේ සම්බන්ධතාවක් නිසා ස්වයං හුදකලා වීමට අවශ්‍ය බව සෞඛ්‍ය අංශ විසින් අද අගමැතිවරයාට දන්වා තිබෙනවා’’ මීට පෙරද කොවිඩ්-19 ආසාදිතව සිටි ජොන්සන් ගැන ඔහුගේ ප්‍රකාශකයෙකු කීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,300,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

2020 - 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

සීමාසහිතව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ලබන සතිය වන විට ආරම්භ කරන බව ගුවන්සේවා සහ අපනයන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනයවි මහමග මිනිසුන් ඇද වැටී මිය යන බවට බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු මහනුවර කොට්ඨාසයේ විශේෂ පොලීසිය කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කියයි .

Read More

තවත් කෝවඩ් ආසාදිතයන් 171 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය 2020-11-18 රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

Read More

මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 183 දෙනෙකු අද 15 දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

Read More

වරාය සේවකයකුට කොරෝනා රෝගය ආසාදනය වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පවුලේ තවත් සාමාජිකයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවයි.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අ​ද 15 දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 41 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය

Read More

සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

Read More

කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 52 දෙනෙකු ඊයේ (14) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

කෝවිඞ් 19 ආසාදිතයන් පහළොස් දෙනෙකු හමුවීමත් සමගම කුරුවිට බන්‍ධනාගාරයට 14දා සිට අගුලූ දැමූ බව සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.