ලක්විජය බලාගාරයට මෙගාවොට් 300ක ගල් අගුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක එල්.එන්.ජි බලාගාර දෙකක් ඉදිකිරිමට රජය පියවර ගෙන තිබේ.
වැවිලි කෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට රු.මිලියන 200ක් වෙන් කිරිමට රජය තිරණය කර තිබේ.
Read Moreවතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරිමට රජයේ විශේෂ යොජනාවක් ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකහ ඉගුරු ආනයනය මුළු මනින්ම තහනම් කිරිමට රජය තිරිණය කර ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව එම සංඝ සභාව නිවේදනය කර සිටී .
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 404 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරිමට රු.මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරිමක් රජයේ විශේෂ අවධානය යොමු වි තිබේ.
Read Moreදුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට රු.මිලියන 250ක් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreහුදෙකලා කරන ලද පොලිස් වසම් හතරක නිරෝධන නීති උල්ලංඝනය කරමින් සැරිසැරූ පුද්ගලයන් 95 දෙනෙක් ඩ්‍රෝන කැමරා මෙහෙයුමේ දී ඊයේ 17 අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreසෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරිම සඳහා රු.මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරිමක් සිදු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read More2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreවෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරිමට කටයුතු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවිමේ අරමුණ ඇතිව නොකඩවා ත්‍රිපෝෂ ලබාදිමේ වැඩසටහන මාර්තු මාසයේ සිට ආරම්භ කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreරජා ආරක්ෂාව වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රජා ආරක්ෂාවට විශේෂ පොලිස් රථ යෙදවිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreතාක්ෂණික ක්ෂේත්‍රය පුළුල් කිරිම සඳහා රුපියල් මිලියන 8000ක ප්‍රතිපාදන වෙන් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreකොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශමත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමිමට තින්දුකොට ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසයි.
Read Moreසියයට 6 ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කිරිමට රජයේ විශේෂ අවාධනයක් යොමු වි තිබේ.
Read Moreකෘෂිකර්ම ,සත්ව කර්මාන්ත බදුවලින් නිදහස් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreවිශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හදුන්වා දිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
Read Moreතරුණ තරුණියන් වෙනුවෙන් නව ව්‍යවසායන් ආරම්භ කිරිමට රජයේ විශේෂ අවාධානයක් යොමු වි තිබේ.
Read Moreකෘෂි නිෂ්පාදනය මත පදනම් වු ආර්ථික ක්‍රමයක් ගොඩනැගිම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කෙරේ.
Read Moreඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
Read Moreකොළඹ මහ නගර සභාවේ ,නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක පරිපාලකවරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreපුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව භාවිත කරන ලද දැනට අභාවයට යමින් පවතින අවි ආයුධ හා නවීන අවි ආයුධ එක්රැස්කර සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදි තිබේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල නැවත විවෘත කිරීමේ පළමු පියවර ලෙස තොග ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවධානය යොසු යොමුව තිබේ.
Read Moreකුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු ඊයේ (16) වාර්තා වී ඇත.
Read Moreපේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනය ට යොමුකළ බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .
Read Moreබෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් අතුරෙන් ඊයෙ (16) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් තෝරා ගත් රැඳවිය් 217 දෙනෙකුට සිදුකරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලින් රැඳවියන් 41 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආස්වාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .
Read Moreකල්ලාරු වනාන්තර විනාශය කිරීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට අධිකරණය දුන් තින්දුව වැදගත් ඉදිරි පූර්වාදර්ශයක් බවත් ඒ සඳහා කටයුතු කළ සියලුම මාධ්‍ය ආයතන , පරිසර යුක්ති කේන්ද්‍රයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමෙම ආසාදිතයන් අතර දේශීයව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙක සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
Read More