saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7751 hours ago

LATEST

කොවිඩ් පැතිරීම සාර්ථකව පාලනය කරනවා

calendar_today 2020 නොවැ 18 - 20:57 remove_red_eye - 213  

කොවිඩ් පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා බවත් සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් දෙවැනි රැල්ලට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි

Read More

කොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තම පළමු පදවි සම්ප්‍රාප්තියට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ උසම හා විශාලතම ගල් කොරිය වන දෙමෝදර ගල් කොරියේ කළුගල් කඩමින් සිටි තරුණයෙක් අද (18) ප.ව 2 .00 ට පමණ ගල්කොරියේ අඩි 40 ක පමණ ඉහල සිට බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

අද උදෑසන දිගන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය කඩා වැටීමක් නිසා ඇතිවූ සුඵ භු කම්පනයක් (Collapse Quake) බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ අඩි විස්සක් පමණ උසැති බැම්මෙන් පැන පලාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

Read More

2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පැවැසීය.

Read More

එසේම රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.

Read More

2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.

Read More

බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් පසුගිය 17 දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා සමග මේ වනවිට හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරයි.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 401ක් ඊයේ දිනයේදී හඳුනාත් බවත් ඒ අතරින් වැඩිම පුද්ගලයන් පිරිසක් වන පුද්ගලයන් 398ක් දේශීයව හඳුනාගත් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් මුහුදු ආරක්ෂකයින් වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.

Read More

උතුරු පළාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

Read More

මාවතගම ප්‍රධාන තැපැල් කාර්යාලය ඊයේ 16 පස්වරුවේ සිට වසා දැමිමට පාලන අධිකාරිය තිරණය කර ඇත.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පල්ලෙකැලේ සහ කෑගල්ල බන්ධනාගාර අධිකාරිවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කොට තිබේ .

Read More

මහනුවර දිගන සහ ඒ අවට ප්‍රදේශවලට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .

Read More

බ්‍රෑන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වු කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දි තිබේ.

Read More

නව ආසාදනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෝල් නාගරික ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව පාසල් සහ ආගමික රැස්වීම් සීමා කරමින් සෝල් අගනගර ප්‍රදේශය බ්‍රහස්පතින්දා සිට සමාජ දුරස්ථ පියවර දැඩි කිරීමට යයි.

Read More

ට්‍රම්ප් විසින් එරට සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් මෙසේ සේවයෙන් පහ කරනු ලැබුවේ පුළුල් මැතිවරණ වංචා පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ නිසාය.

Read More

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.

Read More

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන වීම සඳහා යොමුකොට සිටී රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට ඇති අතර ඒහිදි බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ බව කියන වෙඩිතැබීමකදි එක්කන් රැදවියෙකු මියගොස් තවත් රැඳවියකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ .

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් වර්තමාන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම් ගැන අතිශයින්ම සැලිකිලිමත් වී ඇති අතර, එන්නත් පුවත් දිරිගන්වනසුලු වුවත්, වසංගතය නොසලකා හැරීමක් නොකරන්නැයි අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යළි ආරම්භ කරමින් , එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත විශේෂ ගුවන් යායානයකින් අද අලුයම රැගෙන විත් තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.