saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7723 hours ago

LATEST

මුතුරාජවෙල තෙත්බිම ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් නිලධාරින්ට දඬුවම්

calendar_today 2020 නොවැ 26 - 12:49 remove_red_eye - 528  

මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් පරිසර නිලධාරින් සියලු දෙනාට දඩුවම් හා ස්ථාන මාරුවීම් ලබාදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

(සුරා මත) ලබන මාසයේ අග වන විට කෝවිඩි සඳහා වැක්සීන් තුනක් පමණ ලෝක වෙළඳ පොළට නිකුත්වීමට නියමිතයි. වැක්සීන එකක් වෙනුවට තුනක්ම දොරට තට්ටු කරමින් හිටියත් අපි තවමහොඳටම නිදි. සියලුම ලාංකිකයන් පාහේ ඒ ගැන දරන්නේ මහ ඇල් මැරුණු ප්‍රතිචාරයක්.

Read More

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

උතුරු ප්‍රදේශයේ මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල මේ සතිය පුරා පැවැත්වීමට සංවිධාන කර තිබූ “මහාවීර්” උත්සවය තහනම් කරමින් මුලතිව් හා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ මගින් නියෝග නිකුත් කර තිබේ.

Read More

හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.

Read More

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා අද දින හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මහනුවර මධ්‍යම වෙළඳපොළේ එළවළු වෙළෙඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් අටදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මධ්‍යම වෙළඳපොළ අද (26) සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර එම වෙළෙඳපොළ විෂබීජහරණය කිරීමටද පියවර ගත්තේය .

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇ​ත.

Read More

ඊයේ දිනයේදී හුදෙකලා කළ ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණ මග හරින බවට තොරතුරු වාර්තා වන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වර්ෂයකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු නිසා 3000ක් පමණ මිය යන බවත් තවත් 20000ක් බව තුවාල ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවලගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ 06 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ’’පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති’’ බවය.

Read More

එන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.

Read More

එන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් ඉතාලි අගමැති කොන්ටේ පැවසීය.

Read More

මෙම එන්නත් වැඩිහිටියන්ට, සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය සේවකයන්ට මුලින් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ලබන ගිම්හානය වනවිට ඔස්ට්‍රියාව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔස්ට්‍රියා චාන්සලර් කුර්ස් පවසයි.

Read More

වීඩියෝ සන්නිවේදන සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් නොමිලේ රැස්වීම් සඳහා ලබාදෙන මිනිත්තු 40ක කාල සීමාව නොවැම්බර් 26 වැනි දින ගෝලීය වශයෙන් ඉවත් කරන බවය.

Read More

මේ වනවිට, වයස අවුරුදු 12 ට අඩු ළමයින් ෆයිසර් කොරෝනා වෛරස එන්නත සඳහා පරීක්ෂා කරමින් සිටියි. කුඩා දරුවන් තුළ එය ආරක්ෂිත යැයි පෙනේ නම්, කුඩා ළමයින් තුළ එන්නත පරීක්ෂා කිරීම නියාමකයින් විසින් සලකා බලනු ඇත.

Read More

ගෙවීගිය පැය 24 තුළ ජර්මනිය කොරෝනා වෛරසය සම්බන්ධ මරණ 410ක් වාර්තා කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබේ. එය ජර්මනියේ ආසාදන පැතිරයාම ආරම්භ වූදා සිට මාරාන්තික ලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය අවස්ථාවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,418,000ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

අද (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

Read More

මේ අනුව පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 17938ක් වාර්තා වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදීමට නියමිත අයි.සී.සී. දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිර්දේශ නාම කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග හා රංගන හේරත් සම්මාන කිහිපයක් වෙනුවෙන් නිර්දේශවී තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

වත්තල ප‍්‍රදේශයෙන් අද දින තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුන අතර මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 926 දක්වා ඉහල ගොස් ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි යු ඇසින්ඩා මහත්මිය පවසයි.

Read More

හුදෙකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩුව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 294ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බීමතින් රතිඤ්ඤා පත්තු කරමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

Read More

තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය අට හැවිරිදි පිරිමි දරුවකු හා සත් හැවිරිදි දියණියක අද (25 ) පස්වරුවේ දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.