saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8154 hours ago

LATEST

හැටන් නගර සීමාවෙන් කොවිඩ් ආසාදිතයන් 12ක්

calendar_today 2021 පෙබ 22 - 11:04 remove_red_eye - 133  

හැටන් නගර සිමාව තුළින් කොවිඩ් 19 වෛරසය අසාදනය වූ අසාදිතයන් 12 දෙනෙකු (22) දින ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් පැවසීය.

රටක අනාගතය මෙන්ම ලෝකයේ අනාගතය වන්නේද ළමා පරපුරයි. එබැවින් ළමා පරපුර සවිබල ගැන්වීම සියලු කාර්යයන්වල මූලික අරමුණක් වී ඇත. එසේ වුවද මේ වනතුරුත් ළමයින් විවිධ රැකියාවලට යොදවා ගැනීම නතර කිරීමට නොහැකි වී ඇත. ශ්‍රී ලංකාව තුළද තත්ත්වය එසේය. ලෝකයේම ළමා ශ්‍රමිකයන් මිලියන ගණනක් සිටින බැවින් ළමා ශ්‍රමය අවම කර ගැනීමේ අරමුණෙන් මේ වර්ෂය ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු කර තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනවිට කොරෝනා ආසාදිත පාසල් දරුවන්ගේ සංඛ්‍යාව 130 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

හැටන් නගර සිමාව තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (22) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසිය.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කටක, කන්‍යා, මීන වැනි ලග්නයන්ය.

Read More

මීගමුව නගර සභාව විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් නොමිලයේ බෙදා හැරීමට තිබූ පොත් තොගයක් අලෙවි කිරීම සඳහා පොත්සාප්පුවක තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ලෝකය වෙත ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය නවෝත්පාදන රැසක් මෙවර ප්‍රදර්ශනයට ඉදිරිපත්ව තිබූ අතර, වායු පවිත්‍රකාරක, විෂබීජ නාශක පාරජම්බුල උපකරණ සහ තවත් බොහෝ උපාංග ඒ අතර දක්නට ලැබුණි.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශ කළේ ලෝක නායකයන්ගේ නව කැපවීම් පිළිබඳව තමා කෘතඥ වන නමුත්, ලෝකයේ එන්නත් කිරීමේ අසමතුලිතතාවයට පිළියම් යෙදීම සඳහා තවත් බොහෝ දේ අවශ්‍ය බවයි.

Read More

පැය දෙකක් ඇතුළත බීජිං හි තාවකාලික එන්නත ලබාදෙන ස්ථානයකදී සෞඛ්‍ය සේවකයන් විසින් නිවැසියන් 1,600 දෙනෙකුට කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ (21දා) උදෑසන ලබාදී තිබුණි.

Read More

2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව ජපානයේ කාන්තා සියදිවි නසා ගැනීමේ අනුපාතය 70%කට වඩා වැඩිවී තිබේ.

Read More

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රංශ නායක එමානුවෙල් මැක්‍රෝන් පැවසුවේ එන්නත් බෙදා ගැනීමට අපොහොසත් වීම ගෝලීය අසමානතාවයට හේතු වන බවයි.

Read More

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා 312,390ක් ක්වාලලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මැලේසියානු නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමූ දා සිට එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක ඉවත් නොකිරීම නිසා ඉරානය අඟහරුවාදා සිට සිය ප්‍රවේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිටී.

Read More

ඉතාලියේ රැකියා කරමින් ජිවත් වු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් දින 2 ක් තුළ කොවිඩ් 19 රෝගය වැළඳි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර ජීවත් වු වසන්ත ප්‍රියංකර (52) නැමති තිදරු පියෙක් හා රෝම් නුවර ජීවත් වු අජිත් සිසිර කුමාර (57) නැමති අයෙකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,330,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දිනකට රුපියල් බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට කොතෙක් දුර ගෙනියන්න පුළුවන් දැයි ඔහු ප්‍රශ්න කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී නව ආසාදිතයින් 518ක් වාර්තා වී තිබේ. ඒ එම පොකුරුවලින් තවත් ආසාදිතයන් 264ක් වාර්තාවීමත් සමගිනි.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගී ප්‍රවාහන දුම්රිය නැරඹුම් මැදිරිය පීලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (21) දින පස්වරුවේ යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 4,225 ක් 02/18 දින සිට අද දින දක්වා කාළය තුළ ප්‍රදේශවාසීන් හට ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

තව​ත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක් හඳුනාගෙන ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299කි.

Read More

මත්පැන් පානය කර යතුරුපැදියක් පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හොරණ මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු පරුෂ වචන කියමින් පොලිස් නිලධාරීන්ට’’ සුනඛයන්’’ යන වචනයෙන් ආමන්ත්‍රණය කළ මිල්ලනිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 1 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා නියෝග කළේය

Read More

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ආණ්ඩුව රට විකුණන බවත් රට රැකගැනීමට පෙරට එන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් පිටකොටුව ගුණ සිංහපුර නිවාස සංකීර්ණය තුළ දී (19) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි

Read More

අංකුඹුර පොලිස් වසමේ ගල්හින්න ප්‍රදේශයේ පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ගිය සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසකට රාජකාරියට බාධා කරමින් එම සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ එහි ගොස් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහරදුන් බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්‘ ගොඩනැගීමට කැප වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

Read More

කළුතර අධිකරණ සංකීර්ණය භූමිය තුළදී පොලිස් නිලධාරීන් සමඟ කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.