saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8146 hours ago

LATEST

ඇමෙරිකානුවන් මුඛ ආවරණ පැලඳවීමට උනන්දු කරවීමට ගෙරදටම ඒවා ලබාදෙනවාලු

calendar_today 2021 පෙබ 24 - 07:54 remove_red_eye - 440  

වසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්‍රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.

චීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.

Read More

ආගමික අන්තවාදය එරෙහිව පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.

Read More

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර, වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,483,500ක සීමාවේ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

අප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දුර්වල තැනක. අභියෝගය ජය ගන්නේ කෙසේදැයි අපට දැක්මක් තිබුණා. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය නිසා ඉදිරි ගමනට බාධක පැමිණියත් අප කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තා. රටේ අපනයන ආදායම් පූර්ව කොවිඩ් අවධියට යළි ඇවිත්. වසංගතය හමුවේ රජය අනුගමනය කළ පිළිවෙත නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා මිස කඩා වැටුණේ නැහැ.

Read More

මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

අද රටේ ළමා නිවාස වල සිටින අහිංසක දරුවන්ට ලිංගික හිංසන සහ විවිධ අඩත්තේට්ටම් සිදු කිරීම පිළිබඳ බහුලව වාර්තා වන බවත් ,ඒවාට එරෙහි ව රජයක් වශයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

තවත් 732 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

Read More

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි. සිය ​​ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියේය.

Read More

මහනුවර නගරයේ 45,000 කට අධික වු ගොඩනැගිලි සියල්ල පරීක්ෂා කර බලා ඒවායේ විධිමත් අවිධිමත් භාවය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උ‍පදෙස් ලබා දී ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග යෑමට නොහැකි වී තිබේ.

Read More

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , එම සිසු සිසුවියන් 06 දෙනාගේ දෙමව්පියන් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

ජා-ඇල හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි පොලිස් බල ප්‍රදේශ වල දෙවන කොවිඩ් රැල්ලේදී ආසාධිත වු මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි 23 දිනට 3028 ක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩොලාන ශාක විනාශ කළ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගණන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි.

Read More

ශ්‍රී ලංකා පොලීසියට ත්‍රි රෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

රසායනික ද්‍රව්‍ය මුසු කොට පාට යොදා නැවැත අළෙවි කිරීම සඳහා සැකසීම පිණිස පුද්ගලික තේ කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2732 ක තොඟයක් ඊයේ (22) රාත්‍රීයේ පුඬළුඔය ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

කැලෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවෙකුටඅවසර දී නොමැති බවත් ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස රජය දුන් උපදෙස් වැරදි ආකාරයට යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් වනය විනාශ කිරීමට පටන් ගෙන ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නිෂ්පාදනය කළ නව නියමු යාත්‍රාවක් කොළඹ වරාය වෙත ලබා දීම ඊයේ 22දා පෙරවරුවේ සුභ මොහොතින් කෙළඹ නැව් තඨාකංගණ පරිශ්‍රයේ දී සිදු විය.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 207 දෙනෙකු දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ධනවත් රටවල් එන්නත් මාත්‍රාව බිලියන ගණනක් ඉල්ලුම් කර ඇති අතර, සමහර රටවල් තම ජනගහනයට එක් වරකට වඩා එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මාත්‍රාවන් තබාගෙන සිටියි. මේ තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සමහර රටවලට එන්නත් සුළු වශයෙන් හේ කිසිවක් නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.