පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතය්න 273ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 541ක් වාර්තා වී තිබේ.
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read Moreකොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් 28ට වෛරස ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව ඒ සඳහා සැලසුමක් සකසන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
Read Moreනයිජීරියා ක්‍රිකට් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්යසාධනයේ අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් හා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ පත්කර තිබේ.
Read Moreමහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින රැඳවියන් පිරිසෙන් 30 දෙනකු අද 01 බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවූ බව රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙති.
Read Moreපසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
Read Moreමහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනෙකුට සහ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතයින් 257ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තෝරාගෙන සිටි ප්‍රධානම බලාපොරොත්තුවක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු ක්‍රීඩක ඩේල් ස්ටේන් දිවයිනට පැමිණ සිටියි. මේ වනවිට හම්බන්තොට බලා පිටත්වගොස් සිටින ස්ටේන්, විදෙස් ක්‍රීඩකයන් නිරෝදායනය වීම සඳහා ස්ථාපිකර ඇති ස්ථානයේ රැඳී සිටියි.
Read Moreමෙසේ මරණයට පත් ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණයද වෙයි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර සිටියේය.
Read Moreපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.
Read Moreපෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Read Moreසුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ සේවා සැපයුම්කරුවන් වෙතින් යෝජනා කැඳවා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
Read Moreනැගෙනහිර පළාතේ සියළු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා (2020.12.02,03 සහ 04 යන දින වල) වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නාය.
Read Moreග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපෘතියේ සිදුවී ඇති බව බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමැදපෙරදිග සහ යුරෝපයේ රැකියා සදහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව 12/01 දින අලුයම සිට දහවල් දක්වා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකිකයන් 158 දෙනෙකු රැකියා සදහා මැදපෙරදිග සහ දකුණු කොරියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
Read Moreකාර්ය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත.
Read Moreවත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
Read Moreක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන හා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරී පෝෂණ දීමනා හා අනෙකුත් දීමනා වැඩි කිරීමට අදාළව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.
Read Moreකොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් ගෙවුණු දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 231 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශ්‍රීමලී අමරසිංහ මහත්මිය පැවසුවාය
Read Moreදකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
Read Moreආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහෙන් එක් පැකේජයක් වශයෙන් කෝඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය, ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමිවලට යටින් කිලෝමීටර් 27.7 දිගකින් යුක්තව මෙම උමග ඉදිකිරීමට නියමිතය.
Read Moreමහර බන්ධනාගාර සිද්ධියෙන් තවත් රැඳවියෙක් මියගොස් ඇත. ඒ අනුව මියගිය රැඳවියන් ගණන 09 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More