saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 8116 hours ago

LATEST

චීන තානාපති කාර්යාලයෙන් කටුනායකට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

calendar_today 2021 පෙබ 26 - 17:34 remove_red_eye - 328  

කොරෝනා වසංගත රෝගී තත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කර ගැනීම සදහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් 02/26 දින උදෑසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පරිත්‍යාග කර තිබේ.

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීමේ සිදුවීමට අදාළව පෑලියගොඩ පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 664 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් වෙයි.

Read More

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී චීනය සිය ප්‍රභල සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ප්‍රකාශ කළේය.

Read More

හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබිමට සුදානම් වු පොලිස් සැරයන්වරයාගෙ වැඩ තහනමට ලක් කර අදාල නීතිමය කටයුතු කිරිම ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අද දින පැවසිය.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ, නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇ​ත.

Read More

සතිඅන්ත දිර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සෙත් රත්නපුර මාර්ගය ඔස්සෙත් නිරෝධායන උපදෙස් වලට අනුකුලව ශ්‍රි පාදය කරුණා කිරිමට (25) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

Read More

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් පි.එස් කොටසේ පදිංචි වතු කම්කරුවන් 400 ක් (25) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරනු ලැබුහ.

Read More

දංකොටුව නගරයේ පන්නල මාර්ගයේ ප්ලාස්ටික් වෙළද සැලක 25 රාත්‍රියේ හට ගත් ගින්න අසළ පිහිටි පුද්ගලික බැංකු ශාඛා වෙතද පැතිරි ගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

Read More

චීනය රටවල් 27කට කොවිඩ්-19 එන්නත් අපනයනය කර ඇති බවත්, අවශ්‍යතා ඇති රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් ඊයේ (25දා) පැවසීය.

Read More

එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් පවසන්නේ රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර, දින 21ක් තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ තර්ජනය පහව ගොස් ඇති බැවින් අනතුරු ඇඟවීමේ මට්ටම 5 සිට 4 දක්වා මෙසේ පහත හෙළා ඇති බවයි.

Read More

එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බහරේන් විසින් අනුමත කර ඇති අතර, එය සිදුකළ පළමු වැනි රට මෙය බව ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය (NHRA) පවසයි.

Read More

ඕමානයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර ,කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු අද දින සවස මස්කට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි විශේෂ ගුවන් යානා දෙකකින් ගෙන්වා ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

චීනයේ සීනොෆාම් විසින් නිෂ්පාදනය කරනලද කොවිඩ්-19 ආරක්ෂන එන්නත සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් එරට ජනාධිපති මන්දිරයේදී විද ගන්නා ලදී.

Read More

ඉතිහාසයේ විශාලතම එන්නත සැපයීම, ප්‍රසම්පාදනය සහ බෙදාහැරීමේ ප්‍රයත්නය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ යුනිසෙෆ් සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා 600,000ක් මිලදී ගෙන බෙදා හරින ලදී.

Read More

සාත්තු නිවාසවල සිටින සෞඛ්‍ය වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ෆයිසර් එන්නත මාත්‍රාව සමග ඉක්වදෝරය විසින් ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ නියමු අදියරක් ආරම්භ කළද, අමතර එන්නත් මාත්‍රා ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

Read More

පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කිරිබි කියා සිටියේ ජනාධිපති බිඩෙන්ගේ උපදෙස් මත ප්‍රහාරය දියත් වූ බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,000,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 224ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරුවලින් අද දිනයේදී වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 464කි.

Read More

අද (25) කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇ​ත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කෙරේ.

Read More

මානව හිමිකම් මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑම් කිරීමට සමහර බටහිර රටවල් පුරුදු වී සිටින බවත්, චීනය මෙයට තදින්ම විරුද්ධ බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකිනෙකාට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබෙන බවට වාර්තා වෙයි.

Read More

ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.