saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 8105 hours ago

LATEST

විවාහය ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීම්

calendar_today 2021 මාර් 01 - 09:00 remove_red_eye - 15014  

මානව සංහතියේ අනාගත පැවැත්ම මෙන්ම සතුට, මානසික, කායික සුවය හා දියුණුව උදෙසා %විවාහය^ ඉතාමත්ම වැදගත් වනවා සේම ඒ පිළිබඳව බොහෝදෙනාගේ අවධානයද යොමු වේ. හදවත් දෙකක්, ශරීර දෙකක්, චරිත දෙකක්, සතුටින් ජීවත් කරවීමට විවාහයකින් එකතු වන දෙදෙනකුගේ ජීවිතය කරදර බාධක වලින් තොරව ගෙවීම සඳහා පුරාණ සෘෂිවරුන් ජ්‍යෝතිර්වේදය

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීමට පැමිණියේය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වු දින සිට මේ දක්වා කාලය තුල පාසල් දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

අවසානයේදී මේ වනවිට බුද්ධි වාර්තාවේ කලින් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගේ නම් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඇමෙරිකානු බුද්ධි ක්‍රියාන්විතයන්ද විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වන බවට මෙය හොඳ සාක්ෂියක් බව විචාරකයන් පෙන්වා දෙයි.

Read More

චීනයේ සමාගමක් වන සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත විද ගැනීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතය මේ වන විට ඉරානයේ ජීවිත 60,073ක් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ එම මරණ සංඛ්‍යාව 93කින් ඉහළ ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු වැනි ලග්නයන්ය.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය මහා ඉහළින් කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන සැබෑ තත්ත්වය මෙය වන අතර, දෙවරක් පමණක් ජනාධිපති ධුරයට තරග කළ හැකි වටපිටාවක, ට්‍රම්ප් තෙවැනි වටයක් ගැනද කතා කරමින් සිටියි. ලෝකයේ ප්‍රශ්නවලට අතපෙවීමට පෙර දැන්වත්, ඇමෙරිකාවට රට තුළම උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,530,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

අද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 147ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය අද (28) රාත්‍රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

මෙරට තවත් කොවිඩ් මරණ හතක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

බේරුවල චීන කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අද 28 අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

Read More

CCTV - පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ කතා කියමින් සිටිති. වැඩි දෙනෙකුගේ මතය මේ වාර්තාව පුස්සක් බවයි. මේ වාර්තවේ නිර්දේශ පවා ඉදිරියේදී රට තුළ නොතිබූ නොසන්සුන් බවක් ඇති කිරීමට හේතු විය හැකි බව වැඩිදෙනාගේ අදහසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය පත්කර ඇත.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු (28) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය .

Read More

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

අම්බලන්තොට නෝනගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ 27 වනදා සිදු විය.

Read More

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින වව්නියාවේදී පැවැත්වුණි.

Read More

ගල්කිස්ස විද්‍යාල පාර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග පුද්ගලයෙක් (27) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ.

Read More

පහරදීමකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බව එම මරණය සම්බන්ධයෙන් පවත්වන ලද මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

Read More

කොරෝනා වෛරස් ඒ බලපෑම නිසා කල් දමන ලද 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යම පළාතෙන් අපේක්ෂකයෝ 85799ක් පෙනී සිටිති.

Read More

කොවිඩ් මර්දන එන්නත ලබා දීමෙන් , ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමට ගත් තීරණය අත්හල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා සදහන් කරයි.

Read More

යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

පැලවත්ත බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරාගැනීමේ සිද්ධියකට සාමි වරයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු 28 අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,429 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මීට පෙර ගිවිසුමක් යටතේ මැලේසියානු රජය සීනොවැක් වෙතින් එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අර්ධ නිමි භාණ්ඩ මිලදී ගනිමින් මැලේසියානු සමාගමක් විසින් එන්නතෙහි අවසන් නිෂ්පාදනය රට තුළ සිදුකරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.