පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට හෙට දිනයේදී වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 73 දෙනෙක් අද (11) වන විට වාර්තා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කොවිඩ් දත්ත ඒකකයෙන් වාර්තා වෙයි .
Read Moreකොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.
Read Moreගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවලින් පුද්ගලයින් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අටසීය ඉක්මවා යාමත් මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පන්සියක් ඉක්මවා යාමත් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreරත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලිසිය පවසයි.
Read Moreගෘහස්ත නිරෝධානයට ලක්වීම තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ වන විට පුද්ගලයන් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධානයට ලක්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් මධ්‍යම මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවටි පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බවත් , අසාදිත සිසුවිය පේරාදෙණිය පැණිදෙණිය නිරෝධායන මධ්‍යස්ථානය කරා (10) දින යොමු කල බව නාවලපිටිය පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreමදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් දෙසැම්බර් 10 දින වන දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමුවි ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 763ක සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇති බවත් මදුරාවල ප‍්‍රදේශිය ලේකම් දිස්නා ජයසිංහමහත් මිය පැවසුවාය.
Read Moreවිදේශ රටවල රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද අලුයම ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීන සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් හි කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 35ක් මිලදී ගැනීමට මෙක්සිකෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අත්සන් කළ බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ ඊබ්‍රාඩ් පවසයි.
Read Moreනැඟෙනහිර පළාතේ නන්ගාර්හාර්හි අගනුවර වන ජලලාබාද්හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මාධ්‍යවේදිනී මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාට ඔවුන්ගේ වාහනය තුළදීම වෙඩි තබා ඇත. ඇය නන්ගාර්හාර් හි එනිකස් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ සේවය කළාය.
Read Moreමිලාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ නායකත්වයෙන් යුතු මෙම අධ්‍යයනයේදී 2019 සැප්තැම්බර් සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ රෝගීන් 39 දෙනෙකුගෙන් එකතු කරනලද උගුර ආශ්‍රිත ඛේට සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, එහිදී එක් කොවිඩ්-19 ධනාත්මක සිද්ධියක් අනාවරණය වී තිබේ.
Read Moreවැඩි ඡන්දයෙන් අදාළ එන්නතට මෙසේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරය හිමිව තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ උපදේශක කමිටුවේ කැමැත්ත හා නිර්දේශයත් එලැඹෙන ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ෆයිසර් එන්නතට හිමිවීම අත්‍යවශ්‍ය වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,580,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.
Read Moreකොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකය හා එම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලා දෙක වසා දමා ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය පවසයි.
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 169ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය.
Read Moreපසුගියදා සිදුවූ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11කගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
Read More2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඊට ඇතුළත් ය.
Read Moreඅය වැය හිගය පියවා ගැනීම පසුගිය රජයන් අය වැය මගිනී මූලිකත්වය දී කටයුතු කළද මෙවර අයවැය කෘෂි කර්මාන්තය ගොඩ නගන්න විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅයවැය තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතරකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි. ඒ අනුව අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.
Read Moreබේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82න් ග්‍රාම නිලධාරී වසම් 50ක කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 196 දෙනකු අද (10) පස්වරුව වන විට වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කේ .ජී. ඩී. චතුර මල්රාජ් මහතා මීට සුළු වේලාවකට පෙර පැවසීය.
Read More