saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7560 hours ago

LATEST

ව්‍යාජ ලෙස කැනඩාවට පැන යාමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට

calendar_today 2020 දෙසැ 25 - 14:46 remove_red_eye - 5146  

වෙනත් අයෙකු සතු කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ති

මෙකී පුද්ගලයා මානසික අබාධයකින්ද පෙළෙන අතර ඔහු මීට දින 06කට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ රොගියෙකි. හුස්ම ගැනිමේ අපහසුතාවය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කොට තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 599 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත 12/25 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබේ.

Read More

මාරික රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව තිබෙ. ඊයේ දිනයේදී මෙම මාරක අනතුරු පහ සිදුව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය සැලකීමට ගෙන ජනවාරි මස 31 වන දින තෙක් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට කිසිවකුට අවස්ථාව ලබා නොදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසයි.

Read More

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ,ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් (24) දින ස්වයං නිරෝධානයට යොමු කර එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (24) දිනය වනවිට 24 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

(LONG READS)” වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.” (ජෙරමියා 9:21)

Read More

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව පවසමින්, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැනි සිට දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මේ තත්ත්වයත් සමග එරට එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදෙන බව රජය පවසයි.

Read More

අද දිනයේ සිට පසුගිය දින 21 තුළ චීනයෙන් පිටත ස්ථානවලට ගිය අමුත්තන් දින 14 ක් සඳහා නිරෝධායනය කරනු ලබන අතර, නම් කරන ලද හෝටල්වල මෙම නිරෝධායනය සිදුවන බව කියයි.

Read More

එරට වැඩිහිටියන් වෙත යාමට පෙර සෞඛ්‍ය සේවකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් වන අතර, වසංගතය හමුවේ සෞඛ්‍ය සේවකයන් වඩාත් අවදානමට ලක්ව ඇතැයි මෙක්සිකෝ රජය තේරුම් ගෙන ඇත.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.

Read More

නිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්භක මාත්‍රාවලට හිමිකම් කීමට නොහැකි වී ඇති බව ද ගාඩියන් පුවත්පත හෙළි කරයි.

Read More

තුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍රසීලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කරන බුටැන්ටන් ආයතනය පසුගිය බදාදා එය ඵලදායී බවටත්, පරීක්ෂාවට ලක් කෙරෙන සියලු දෙනාම ආරක්ෂිත බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

Read More

ට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞරවයක් බවයි. ඒ වගේම මේ එන්නත රට තුළ ලබාදීම ඇරඹීම මෙම සටනේ විශාල පියවරක් බවද ඇය කීවාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,740,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදට (25දාට) යෙදී ඇති නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

අද (24) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන් ට විශේෂ පණිවිඩයක් අද සවස නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් අද දින තවත් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද දින වනවිට ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (24) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීනි ශ්‍රීමලී අමරසිංහ මහත්මිය පැවසුවාය

Read More

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

කොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

එළඹෙන 25 වන දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

Read More

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.