saravita-anim2

2025 ජුලි මස 13 වන ඉරිදා

2025 ජුලි මස 13 වන ඉරිදා

Latest News - timelapse 7402 hours ago

LATEST

ඩ්‍රෝන මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ඉහළට

calendar_today 2020 නොවැ 20 - 12:10 remove_red_eye - 245  

ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

හලාවතත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

සතිඅන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

දිපාවලි උත්සවයට වතුකරයේ තම නිවාස වලට පැමිණි අවු 20 තරුණයෙකුට සහ අවු 38 දෙදරු පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට (19) දින නිකුත් වු පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

කොවිඩ් ආසාදිත 25 හැවැරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිටි තම පුත්‍රයාද සමග කොළඹ අයි.ඩී.එච්. රෝහලින් ඊයේ (19දා) පළාගොස් තිබේ.

Read More

බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පැනයාමට උත්සාහ කිරීමේ දී එම රැඳවියන් සමඟ පොර බැදූ බන්ධනාගාර නියාමකවරුන් හතරදෙනකු වහාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව බන්ධනාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ලෝකයම වෙලාගෙන ඇති මෙම වෛරසයට ප්‍රතිචාර දැක්වීමටත්, කඩා වැටී ඇති ආර්ථිකයන් නැංවීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව එකාවන්ව සහයෝගීතාව දැක්වීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් චීන නායකයා පවසයි.

Read More

බ්‍රහස්පතින්දා ගෙවීගිය පැය 24 තුළ රුසියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 23,610ක් සහ මරණ 463ක් නිල වශයෙන් වාර්තා කර ඇති අතර, මෙය රුසියාව තුළ වසංගතයේ ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන හා මරණයි.

Read More

විශ්‍රාමලත් සංගීත ගුරුවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම වසංගතය හමුවේ සුවිශේෂී කාර්යභාරයක යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක් ලෙස වයලීනය වාදනය කරමින් සිය කෘතඥතාව දැක්වූයේ මෙසේය.

Read More

දැනට පනවා ඇති නව සීමාවන් රට නිවැරදි මාවතට ගැනීමට උපකාර වුවත්, වෛරසය කුමක් කරයිදැයි කියා කිසිවෙකු නොදන්නා බැවින් ඊළඟ මාසය ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකි බවට ජර්මානු ජනතාවට අනතුරු ඇඟවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,700,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ සතුටුදායක පුවත් පැවතියද, මූලික සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් කිසිලෙසකින්වත් අමතක නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවයි.

Read More

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.

Read More

බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන එළඹෙන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 194ක් වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් දහසයක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා කියයි.

Read More

හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

විනාශ කරන ලද විල්පත්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කටයුත්ත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බාර නොදෙන බවත් එම කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ ’ෂිනා’’ නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Read More

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2020 නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව 11/19 දින තහවුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හෙට සිට (20) විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කිරිමට තිරණය කර තිබේ.

Read More

ඊයේ (18) හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සමගින් මෙරට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 316ක් පූර්ණ සුවය වී ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි.

Read More

බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

Read More

දිනපතා කොළඹ නගරයට ඇදී එන වාහන වලින් සහ මාර්ග දෙපස ගාල්කර ඇති වාහනවලින් සිදුවන තදබදය අවම කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ උපදෙසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිත්‍රතා කටයුතු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් අද( 19) නාරාහේන්පිටදී මෙම බහුමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුනු අතර මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 1500කි.

Read More

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

Read More

.‍9වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.