තම පළමු පදවි සම්ප්‍රාප්තියට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ
බදුල්ල දිස්ත්‍රික්කයේ උසම හා විශාලතම ගල් කොරිය වන දෙමෝදර ගල් කොරියේ කළුගල් කඩමින් සිටි තරුණයෙක් අද (18) ප.ව 2 .00 ට පමණ ගල්කොරියේ අඩි 40 ක පමණ ඉහල සිට බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඅද උදෑසන දිගන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය කඩා වැටීමක් නිසා ඇතිවූ සුඵ භු කම්පනයක් (Collapse Quake) බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreබෝගම්බර පැරණි බන්ධනාගාරයේ අඩි විස්සක් පමණ උසැති බැම්මෙන් පැන පලාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
Read More2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පැවැසීය.
Read Moreඑසේම රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.
Read More2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.
Read Moreබුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් පසුගිය 17 දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා සමග මේ වනවිට හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරයි.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයන් 401ක් ඊයේ දිනයේදී හඳුනාත් බවත් ඒ අතරින් වැඩිම පුද්ගලයන් පිරිසක් වන පුද්ගලයන් 398ක් දේශීයව හඳුනාගත් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් මුහුදු ආරක්ෂකයින් වෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.
Read Moreඋතුරු පළාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreමාවතගම ප්‍රධාන තැපැල් කාර්යාලය ඊයේ 16 පස්වරුවේ සිට වසා දැමිමට පාලන අධිකාරිය තිරණය කර ඇත.
Read Moreබෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පල්ලෙකැලේ සහ කෑගල්ල බන්ධනාගාර අධිකාරිවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කොට තිබේ .
Read Moreමහනුවර දිගන සහ ඒ අවට ප්‍රදේශවලට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .
Read Moreබ්‍රෑන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වු කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දි තිබේ.
Read Moreනව ආසාදනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෝල් නාගරික ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව පාසල් සහ ආගමික රැස්වීම් සීමා කරමින් සෝල් අගනගර ප්‍රදේශය බ්‍රහස්පතින්දා සිට සමාජ දුරස්ථ පියවර දැඩි කිරීමට යයි.
Read Moreට්‍රම්ප් විසින් එරට සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් මෙසේ සේවයෙන් පහ කරනු ලැබුවේ පුළුල් මැතිවරණ වංචා පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ නිසාය.
Read Moreපාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.
Read Moreඅද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන වීම සඳහා යොමුකොට සිටී රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට ඇති අතර ඒහිදි බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ බව කියන වෙඩිතැබීමකදි එක්කන් රැදවියෙකු මියගොස් තවත් රැඳවියකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ .
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් වර්තමාන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම් ගැන අතිශයින්ම සැලිකිලිමත් වී ඇති අතර, එන්නත් පුවත් දිරිගන්වනසුලු වුවත්, වසංගතය නොසලකා හැරීමක් නොකරන්නැයි අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යළි ආරම්භ කරමින් , එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත විශේෂ ගුවන් යායානයකින් අද අලුයම රැගෙන විත් තිබේ .
Read Moreචීනයේ සීනෝවාක් සමාගමේ එන්නත පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී වැඩිහිටියන් 700ක් යොදාගෙන සිදුකළ පරීක්ෂණවලදී, ඉදිරිපත් වූ කිසිවෙකුට කොවිඩ්-19 ආසාදනය පිළිබඳ ඉතිහාසයක් නොමැති බව කියයි.
Read Moreඑනමුදු ඉන්දීයාවේ දිල්ලි අගනුවර තුන්වැනි රැල්ලකට මුහුණ දී ඇති අතර, ආසාදන වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් භූෂාන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඇමෙරිකානු ෆෙඩරල් සංචිතය හෙවත් මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් අනතුරු ඇඟවූයේ, ’’සුවය ලැබීම අසම්පූර්ණයි. කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම ආසන්නයේ ඇති ආර්ථික අවදානම් ඉතා විශාලයි. අපට තව බොහෝදුර යා යුතුව තිබෙනවා.’’ යනුවෙනි.
Read More’’අප සැවොම මුහුණදෙන මේ දෙවැනි රැල්ල දැවැන්ත මෙන්ම, මාරාන්තික වන අතර අපව රැකබලා ගන්නන් සහ සමස්තයක් වශයෙන් අපගේ සෞඛ්‍ය පද්ධතිය පීඩාවට පත් කරමින් තිබෙනවා.’’ ප්‍රංශ සෞඛ්‍ය ඒජන්සි අධ්‍යක්ෂ කියයි.
Read More