විශ්වවිද්‍යාල සඳහා 2019 සහ 2020 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් සිසුන් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ වි තිබේ.
දිපාවලි උත්සවයෙන් පසු බස්නාහිර පළාතෙන් වතුකරයට පිරිස් පැමිණිම නිසා වතු ආශ්‍රිත ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආශ්‍රිතයක් විශාල වශයෙන් හමුවන බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreමහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය .
Read Moreඅද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම 2020.12.04 වැනිදායින් අවසන් වේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයේ රදවා තැබීමට රැගෙන විත් සිටි රැදවියකු කොවිඩ් ආසාධනය වීම නිසා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් පහක් (23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පැවසිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂහට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
Read Moreගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ සිට පැමිණ තලවකැලේ නගරයේ සංචාරක නිවාඩු නිකේතනයක නතරව සිටි පුද්ගලයන් 12කු හා එහි සේවකයන් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයන් 16කු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාරය ආරංචි මාර්ග කියයි.
Read More2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
Read Moreහබරාදුව නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read More2021 වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද (23) සිට ආරම්භ වෙයි.
Read Moreදිනකට මුහුණු ආවරණ මිලියන 06ක් පරිසරයට එකතුවෙන බවත් මීලග පාරිසරික අර්බුදය මුව ආවරණවලින් ආරම්භ විය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreහෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 15දා කොරියාවේදි මියගිය තරුණයාගෙ අවසන් කටයුතු ලංකාවේ ඔන්ලයින් ආගමික වතාවත් මැද අද (23දා) සිදු කෙරිනි.
Read Moreමත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 6334 දෙනෙකුගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreබස්නාහිර පළාතෙන් පිටත පාසල් අද දිනයේදී ආරම්භ කළ බවත් එහිදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලුම ප්‍රවාහන මාධ්‍යයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreසැමවිටම සංචරණය සීමා කරමින් කටයුතු කළහොත් ඉතිරි ප්‍ර දේශද ඉක්මනින්ම හුදෙකලා කිරීමෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
Read Moreවිදේශ රටවල රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු 11/23 දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ යළි මෙරටට පැමිණ තිබේ .
Read MoreG20 රියාද් සමුළුවේ දෙවැනි සැසිවාරයට බීජිං නුවර සිට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මෙම ප්‍රකාශය කළේය.
Read Moreනොවැම්බර් මාසයේ ඇමෙරිකානු කොවිඩ්-19 ආසාදන වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් වාර්තා වූ සිදුවීම්වලින් 25.15%ක් හතරෙන් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයකි. එසේම නොවැම්බර් මාසයේ දින 22න් දින 15ක් තුළ දෛනිකව කොවිඩ්-19 මරණ 1,000කට වඩා වාර්තා කර ඇත.
Read Moreචීනයේ ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවකයන් තිදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩලය සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සිදුකිරීම කඩිනමින් අරඹා තිබේ.
Read Moreඉතියෝපියාවේ ටයිග්‍රේ මහජන විමුක්ති හමුදාව අමතමින් අගමැති අබි අහමඩ් පවසා සිටියේ, ’’ඔබ ආපසු නොපැමිණෙන බව හඳුනාගෙන ඉදිරි පැය 72 තුළ සාමකාමීව යටත් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.
Read More1970 දශකයෙන් පසුව සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට ඕනෑම ජාතියක් දක්වන පළමු වැනි උත්සාහය මෙය වන අතර, පුරාණ චීන චන්ද්‍රයාගේ දේවතාවියගේ නමින් නම් කරන ලද චැං -5 පරීක්ෂණ යානය මේ සතියේ දියත් වෙයි.
Read Moreමේ වනවිට ඇමෙරිකානු දේශපාලනය හුදු මඩගොහොරුවක් පමණක් බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින අවුලෙන් අවුලට යන තත්ත්වයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,500,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ කතාබහ කෙරුණද ලොව පුරා වෛරසය වේගයෙන් පැතිර යාම නිසා මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙස අවධාරණය කෙරෙයි.
Read Moreනොවැම්බර් මාසය තවමත් අවසන්ව නොමැති අතර, මේ වනවිටත් එක්සත් ජනපදය නොවැම්බර් මාසය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක් ඉක්මවා වාර්තා කර තිබීම අතිශය සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
Read Moreමෙම මරණ 4ත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා වරධනය වී තිබේ.
Read Moreමේ අතරින් රෝගීන් 6010ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සුවය ලබා ඇති සංඛ්‍යාව 14069ක් වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 83කි.
Read More