saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8004 hours ago

LATEST

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉන්දීය රජයේ සහාය

calendar_today 2021 අප්‍රේ 01 - 19:46 remove_red_eye - 214  

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා අතර පැවැති ද්විපාර්ශ්විය සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාලව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්‍රීයාත්මක කිරිම පිළිබද සාකච්ඡා වූ අතර, ඒ සදහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයට ඇප ලබා දී තිබේ.

Read More

අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය සාමාන්‍යකරණය වීමේදී රජයට ආදායමක් ලැබෙන ආකාරයට රටට හිතකර අයුරින් කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය පර්යේෂණාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අතර සාකච්ඡාවක් අද (01දා) සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

Read More

මරදාන ලොකට් පටුමග අත්හැර දමන ලද පාළු නිවසක් තුළ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් මත්කුඩු තොගයක් අද සොයා ගැනීමට හැකි වූ බව මරදාන පොලිසිය කියයි .

Read More

පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිනෝෆාම් එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු වයස් කාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කරනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය.

Read More

අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සීමිත පිරිසකගේ සහභාගීත්වය ඇතිව අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවැසුවාය.

Read More

අපේ රණවිරුවන් බේරා ගැනීමට, රටේ ස්වාධීනත්වය, රටේ ‍ස්වෛරීභාවය මෙන් ම ස්වාධිපත්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධ ව රටක් ලෙස අපි එක මතයක සිටීම වැදගත් බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

Read More

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව ලබන 05 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

Read More

නුවර එළිය පොලිස් වසමේ, හග්ගලදී ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක පසුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තමන්ට 2006 වසරේ මාර්තු මාසයේදී ගිනි අවියක් ලැබුණේ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

Read More

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරමින් හවුල් ව්‍යාපාරයක් කරන පුද්ගලයන් දෙදෙනකු අතර ඇති ඇතිවූ ආරවුලකින් අනතුරුව එක් පුද්ගලයකු අනෙකාට පහර දී ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි

Read More

වසර පහකට ආසන්න කාලයක් හොර රහසේ මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (31දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය. විදේශීය ජාතිකයකු බම්බලපිටිය විශාඛා පාරේ නිවසක රැඳී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපතිවරයා කීය.

Read More

රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය නැවත නඩු පැවරීමට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම විසින් දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර සිටියේය.

Read More

අද (01දා) සිට දේවස්ථාන හා තෝරාගත් හෝටල් මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව පොලීසිය එක්ව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

Read More

ලුණුගල සිට පස්සර බලා සිමෙන්ති රැගෙන ධාවනය වු ලොරියක් 01 දින උදේ මිල්ලබැද්ද ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලීමට යාමේදී රියදුරා රථය අනුනවයෙන් බේරාගත් බව ප්‍රදේශවාසීන් කියයි.

Read More

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුල ඉකුත් 24 දින මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි (31) දින මිය ගිය බව වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසිය.

Read More

පාතාල කල්ලි නායකයකු වන පොඩිලැසීගේ සමීපතමයෙකු රිවොල් වර්ගයේ ගිණි අවියක් මිලිමිටර් 09 උණ්ඩ 05ක් හා ජංගම දුරකථන 02ක් සමග අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ දි ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලීස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසනවා.

Read More

මේ සම්බන්ධව දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය හා ප්‍ර දේශයේ මැති ඇමැතිවරුන් සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

Read More

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිශ්ශංක ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.

Read More

පානදුර කොට්ඨාස රථ වාහන ස්ථානාධිපතිවරයාට රුපියල් 1000ක අල්ලසක් ලබාදීට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මන්නාරම හිටපු අගරදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ. යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ස්වර්ගස්ත වී ඇත.

Read More

අන්තවාදී මත පැතිරවීම හා පන්ති පැවැත්වීමේ චෝදනා යටතේ සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

(UPDATE) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙන්ද ඇප නියම විය.

Read More

මාර්තු මාසයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ශ්‍රී ලංකාවේ බෝට්ටු 5ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 500ක මත්කුඩු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මටත් අධ්‍යාපන කටයුතුවලට මුදල් ඕනවෙලා තිබුණා. තවදුරටත් ගෙදරට බරක් වෙන්න බැරි නිසා අන්තිම වතාවට කියල හිතාගෙන ගෙදරින් සල්ලි අරන් ගිහින් පාඨමාලාවට එකතු වුණා. කාලයක් ගිහිල්ලා ඒක රැවටීමක් කියලා තේරුම් ගන්නකොට සෑහෙන සල්ලි ප්‍රමාණයක් විනාශ වෙලයි තිබුණේ.

Read More

අප්‍රේල් පළමුවැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සැමරීම සඳහා දෙහිවල මුහුදු තීරයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කරතිබෙනු දැකීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි. මතක ඇති කාලෙක කවුරුන් හෝ කළ බුද්ධිමත්ම වැඩේ යැයි මම කොළයක ලියා පොතක් ඇතුළේ දැමීමි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.