saravita-anim2

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

Latest News - timelapse 7728 hours ago

LATEST

අද කාලගුණය

calendar_today 2021 අප්‍රේ 04 - 08:00 remove_red_eye - 138  

අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.

Read More

මේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන තුරු එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

තායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජෝර්ජියාව සිය පළමු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලබා ගැනීමෙන් පසු මාර්තු 15 වැනි දින රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.

Read More

වසංගතයේ තවත් රැල්ලක් ඉන්දියාවේ විශාල වන බැවින් පසුගිය දින කිහිපය තුළ දෛනික සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ජනාධිපතිවරයා කොවිඩ්-19 සඳහා එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇති පුද්ගලයෙකු ලෙස වෛරසයට ගොදුරුවීම වඩාත් කතාබහට ලක්වන පුවතක් වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පාස්කු ප්‍රහාරය වැනි ඛේදාන්තයන්ට කවර හෝ අවස්ථාවක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වගවී සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පෑලියගොඩ පොකුරට සම්බන්ධව ආසාදිතයන් 30ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 7ක් ලෙස කොවිඩ් ආසාදිතයන් 37ක් වාර්තා වී තිබේ.

Read More

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදි පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනෙකු අද 93) සෙවනපිටිය ප්‍රදේශයේදි ඉසෙඩි.ඩි මහවැලි ඇලේ දිය නෑමට ගිය අවස්ථාවේදි අතුරුදහන් වි ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සඳහා වැය වන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා තොගයෙන් සියයට 1-2ත් අතර ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 19ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 7919 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මා නොවෙයි වැදගත් ; මා බලයට ගෙන ආ මතවාදයයි වැදගත් - මේ විරෝධය ඒ මතවාදයට එරෙහිව - වවුනියාවේ ජල ගැටළුවට වසරකදී විසඳුම් - ප්‍රදේශයේ පාසල්වල ගැටළු රැසක් විසඳේ - ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව අනුව රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් - ආනයනික පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය නිරන්තරපරීක්ෂාවට - සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද පරිසරය ගැන කතා ගොතනවා ..

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 98ක් වාර්තා වී තිබේ.

Read More

ලෝක බැංකුවේ ණය ආධාර මත ජල සම්පාදන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන සහ සනිපාරක්ෂක ව්‍යාපෘතිය මගින් රු මිලියන 72 ප්‍රතිපාදන යටතේ ගිනිගත්හේන ජම්බුතැන්න ප්‍රදේශයේ ඉදි කල ජල යෝජනා ක්‍රමය වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා විසින් ඊයේ දින ජනතා අයිතියට පත් කෙරිණ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 320 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (03) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

අද(03) සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේය.

Read More

දැනට අවසන් වී තිබෙන අ.පො.ස. උසස් පළෙ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර ලබා දීමට හැකිවෙතැ යි ද ඒ අනුව එම දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදයක් සිදු නොවනු ඇතැයි ද අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

Read More

2021 අප්රේල් 04 වැනි ඉරු දිනට පාස්කු ඉරිදා දිනය සනිටුහන් වන බැවින් ශුද්ධ වූ සතියේ සහ පාස්කු ඉරිදා දිනවල ආරක්ෂක ආරක්ෂාව තර කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පොළොන්නරුව පිහිටි වැව නුවරගල ප්‍රදේශයේ මවක හා පුත්‍රයෙකු විෂශරිරගත විමකින් ඊයේ 2 රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 575ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

හෙරෝයින් ග්‍රෑම් 335කට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැලිගම මිදිගම අරඹෙගෙදරවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කිසිම අවස්ථාවක ‘රජයේ නිලධාරියෙකු තමන්ගේ නිලයේ නාමයෙන් බලය භාවිත කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ නොහැක්කේය’ යනුවෙන් එහි සඳහන් වෙනවා.

Read More

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අද දිනයේද ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

රුපියල් කෝටි 22 වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 17 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටකරගෙන යෑමට තැත්කළ ගුවන්තොටුපල පිරිසුදු කිරීමේ සමාගමක සුපරීක්ෂක වරයෙකු නොයෙකුත් මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුල මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,828 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 286,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.