saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 7656 hours ago

LATEST

අවුරුදු සමය තුළ රිය අනතුරුවලින් 69 දෙනෙකු මරුට

calendar_today 2021 අප්‍රේ 20 - 09:00 remove_red_eye - 212  

පසුගිය 13 වන දින උදෑසන 6 සිට අද (20) උදෑසන 6 දක්වා සතියක කාලය තුළ දිවයින පුරා රිය අනතුරුවලින් පුද්ගලයින් 69 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 15ක් ඉක්මවා යාමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එලැඹෙන සිකුරාදා සිට එක්සත් රාජධානියේ සංචාරක තහනම් රතු ලැයිස්තුවට ඉන්දියාවද ඇතුළත් කරනු ඇත.

Read More

මෙම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට ප්‍රමුඛතාව දෙන බව එරට ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

පසුගිය දින 14 තුළ හොංකොං වෙත විදේශයන්ගෙන් පැමිණි බහුවිධ වෛරසය ප්‍රභේදයන්ගේ ආසාදන සිද්ධීන් වාර්තා වීමෙන් පසුව මෙම රටවල් තුන අතිශයින්ම ඉහළ අවදානමක් ඇති රටවල් ලෙස වර්ගීකරණය කරන බව රජය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා සිටියේ, වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේද ඉස්මතුවීම සහ තරුණ වැඩිහිටියන් අතර සමාජ මිශ්‍රණය වැඩිවීම මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු නොසලකා හැරීම මීට හේතුවිය හැකි බවයි.

Read More

ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳ වාර්තාවට පෙර හිටපු අගමැතිවරයා කොවිඩ්-19 අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා (18දා) ඔහුගේ අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින්, වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය.

Read More

කොවිඩ්-19 මරණ මිලියනයක් කරා ළඟා වීමට මාස නවයක් ගත වුණා. මිලියන 2ක් කරා ළඟා වීමට මාස හතරක් ගත වුණා. මරණ මිලියන 3ක් කරා යාමට මාස තුනයි ගතවී තිබෙන්නේ.’’ යනුවෙන් WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය. ’’මෙවැනි විශාල සංඛ්‍යාවක් අපව නොසන්සුන් කළ හැකි නමුත්, මේ සෑම මරණයක්ම පවුල්, ප්‍රජාවන් සහ ජාතීන්ට ඛේදවාචකයක්.’’

Read More

මේ අතර එක්සත් රාජධානියේ ධජය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක එක් කාර්ය මණ්ඩල සේවකයෙකු නොමැති බව සොයාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,807,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අද (19) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 87 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 261 දෙනෙකු අද (18) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය.

Read More

අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

Read More

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් පවසයි.

Read More

මිට වසර දෙකකට පමණ පෙර පාරිභෝගික සේවා අධිකාරියට බලහත්කාරයෙන් ඇතුලුවිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ.

Read More

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කිසිදු දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ජාත්‍යන්තර වහබ්වාදය කියන අදහස ඇතිවයි කිව්වේ. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මීට වඩා පැහැදිලි පිළිවෙලක් ඇතිව වැඩපිළිවෙලකින් මේ කරුණු සොයා බලා මේවා ඉදිරියට සිදු නොවෙන්න කටයුතු කරන්න කියලා.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08ක ක්‍රිකට් තහනමක් පැනවීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත. ඒ අයි.සී.සී. දූෂණ විරෝධී පනත උල්ලංඝණය කළ බව හෙලිවීම හේතුවෙනි.

Read More

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

වරාය නගරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ රාජපක්ෂ මහතා විසින් පෙන්වා දුන් කාරනා සියල්ල සාවද්‍ය කාරනා බවත් මේ වන විට එය රජයක් ලෙස වත්මන් රජය සත්‍ය ලෙසම ඔප්පු කර ඇති බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති විශ්වවිද්‍යාල වල අධ්‍යන කටයුතු එළැඹෙන 27 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ඔවුන්ට එරෙහි නඩුව සමතයකට පත්කර ගැනීම සඳහා පැමිණිලිකාර පුෂ්පිකාද සිල්වා මහත්මිය එකඟ වී ඇති බව ඇයගේ නීතිඥවරු අධිකරණයට දැන්වීය.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර දෙකක් සපිරෙන එළැඹෙන 21 දා පෙ.ව. 8.45ට විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල රංජිත් හිමිපාණේ සඳහන් කරති.

Read More

මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට පහරදීමේ සිදුවීමකට සම්බන්ධ එම නගර සභාවේම මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

අද රාත්‍රියේ සිට දින හයක් පුරාවට ඉන්දියාවේ නව දිල්ලි නගරය අගුළුදැමීමට දිල්ලි මහ ඇමතිවරයා ගත් තීරණයත් සමගින් බොහෝ ජනතාවක් දිල්ලි නුවර පෝලීම්වල සිටමින් මත්පැන් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More
රුපියල ඉහළට
19 04 2021 13:02:00

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂ පසුගිය කාලයේදී දිගින් දිගටම අව ප්‍රමාණය වූ රුපියල මේ වන විට ක්‍රමයෙන් අධි ප්‍රමාණය වෙමින් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.