saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 7664 hours ago

LATEST

සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හෙට සිට අරඹයි

calendar_today 2021 අප්‍රේ 18 - 16:10 remove_red_eye - 247  

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 281 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.

Read More

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

Read More

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා කාන්තාවන්ට අපහස වන පරිදි සිදු කළේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පාමින් වතුකරයේ කාන්තා සංවිධාන රැසක් අද (18දා) හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී උද්ඝෝෂනයක නිරත විය.

Read More

කොරෝනා තුන් වන රැල්ල මෙරට ඇතිවීම වැළැක්වීමට සියලු ජනතාව දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් 19 ක් හෙට දින (19) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලැයිස්තු ගත කර ඇත .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කළ චෝදනා අසත්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

මියන්මාරයේ දී අත්අඩංගුවටගත් මෙරට ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇති බව වාර්තා වේ.

Read More

මේවනවිට කුරුණෑගල මල්ලවපිටිය, දොඩම්ගස්ලන්ද, ඉබ්බාගමුව, මහව, ගනේවත්ත, කුඹුක්ගැටේ, කුලියාපිටිය ප්‍රදේශ ආශ්‍රිතව නැවත කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

Read More

ගතවු දින 5ක කාලය තුළ රිය අනතුරු 399ක් වාර්තා වි ඇති බව පොලිසිය පවසයි.

Read More

වරාය නගර කොමිෂන් සභා පනත පිළිබඳව බිය නොවිය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය.

Read More

රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොදුන් සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට එම මුදල ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා යුවලට දාව සීබ්‍රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (18දා) මධ්‍යාහ්න 12.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පවසයි.

Read More

ඉකුත් දින කීපය තුළ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැඩිම අලාභානි සිදු වි ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .

Read More

මාස 7ක කාලයකට පසුව බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අද යළි විවෘත කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානාපොලිස් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි රැසක් වූ පරිසරයක මෙම අත්අඩංගුවට ගැනීමද සිදුව තිබේ.

Read More

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සිය ප්‍රථම ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

ෆින්ලන්ත සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, සිකුරාදා වනවිට රටේ ජනගහනයෙන් 23%කට පමණ පළමු කොවිඩ්-19 මර්දන එන්නත ලබාදී ඇති අතර, 2%ක් එන්නත සම්පූර්ණ කර ඇත.

Read More

කාම්බෝජයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදන 5,771ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 39කි.

Read More

රජ පවුලෙන් වෙන්ව ඇමෙරිකාවේ ජීවත් වන හැරී කුමරු තනිවම මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අතර, ඔහු සිය වැඩිමහලු සහෝදරයා වන විලියම් සමග පිලිප් කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්රෝවර් රථය ගමන් කළ පෙරහරේ ගමන් කළේය.

Read More

මෙය වඩාත් අවධානයට යොමුකළ යුතු තත්ත්වයක් වන්නේ ඉන්දියාවේ පසුගිය දින නවය තුළ දෛනිකව වාර්තා වූ 8 වැනි ආසාදන වාර්තාවද එය වීම නිසාය.

Read More

මෙම ප්‍රභේදය වෙනත් රටවලටද ව්‍යාප්ත වෙමින් පවතින බවත් ආසියාව සහ උතුරු ඇමෙරිකාව පුරා වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් සඳහන් කළාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 140,410,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය.

Read More

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරිමට උත්සාහ කළ බවට සැක කෙරෙන 5 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරස්ථානයට භික්ෂූන් වහන්සේ නමක් ලෙස ව්‍යාජව පැමිණි පුද්ගලයෙක් පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.