තවත් කොවිඩ් ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමඟ මෙ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 97,365ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලයි.
Read Moreමාවනැල්ල බුදුපිළිමවලට හානි කල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරිම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නවුෆර් මවුලවි ඇතුළු පිරිසකට කෑගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති සම්බන්ධිකාරක රජයේ අධිනිතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළාය.
Read More(FULL LIST) අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය හා නොමග යනව සුළු ප්‍රකාශනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය නීති පැනවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreදිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිව නොමැත. එසේම ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව තිබේ.
Read More(UPDATE)රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ ඇප මත මුදාහර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 173 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 93,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.
Read Moreකොවිඩ් ආසාදිතයින් හදුනා ගැනිම සඳහා අද සිට යළි අහඹු පරික්ෂණ සිදු කිරිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.
Read Moreමැයි දින රැලි නොපවත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.
Read Moreදින 10 ක පමණ කාලයකදී මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැල් දෙකකින් කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනෙකු පමණ වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නිලධාරී වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreසිංහල - හිංදු අලුත් අවුරුදු උත්සව නිමාවත් සමඟ මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකුට සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරුටත්, මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි දෙදෙනෙකුටත් අද (20) දා වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreවිදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට මහනුවර දී එල්ල වූ අමානුෂික ප්‍රහාරයට එරෙහිව වහාම නීති ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව විදුලිබල මණ්ඩල තාක්ෂණික හා අධිකාරි සංගමය පවසයි .
Read Moreපිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 130කින් පුද්ගලයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreඌව පළාත් සභාව වසර තිහක් තිස්සේ පාලනය කළ පාසල් 62ක් ජාතික පාසල් බවට පරිවර්තනය වී සංවර්ධනය වන බව පළාත්අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය.
Read Moreඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.
Read Moreප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම පදිංචි ගුරුවරුන්ට අවස්ථාව දෙනවා. වෙන පළාතකට දෙන්නේ නෑ. එතකොට නිවසේ සිටම පාසලට යන්න පුළුවන්.
Read Moreමෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි ම පිරිසක් ඊයේ (19) දිනයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreපුත්තලම කල්අඩිය ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කල ඇතෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ඊයේ (19දා) සවස පහර දී ඇති නමුත් එම පහරදීමෙන් ඔවුන් බේරී තිබේ.
Read Moreබදුල්ල මුතියංගන වෙහෙරට නුදුරින් පිහිටි රාජ්‍ය බැංකුවක සාමාජිකයන් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කළේය.
Read Moreමෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.97ක් වූ අතර අද දිනයේදී එම අගය 195.21 ලෙස සටහන් විය.
Read Moreපුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරජයේ ප්‍රතිපත්තිය තුළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිටරටින් හාල් ගෙන්වන්න ඉඩ නොදෙන බවත් ජනපති හාල් ගෙන්වීමට අවස්ථාව දෙන්නේ නම් පහසුවෙන්ම සහල් මිල අඩු කිරීමට හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅද සිට 23 වනදා දක්වා දින 4ක කාලයක් පාර්ලිමේන්තුව පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තිරණය කර තිබේ.
Read Moreරක්ෂිතවලට කැළිකසල බැහැර කරන ස්ථාන 53 මේ වන විට ස්ථාන 09 දක්වා අවම කර ගැනීමට රජය ගෙන ගිය වැඩ පිළීවෙළ නිසා හැකි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිඩ්-19 මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව එළඹෙන මැයි මස පළමු සතියේ සිට ලබාදීමට තීරණය කළ බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
Read More