saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7786 hours ago

LATEST

ඉන්දියාවේ සිට මගින් පිරිසක් දිවයිනට

calendar_today 2021 මැයි 19 - 07:39 remove_red_eye - 3473  

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මේ පිළ

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටන විටදීය. ඔහුට වෙනත් ආබාධ ඇති බවට වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර මරණයට හේතුව ‍ලෙස දැක්වෙන්නෙ උග්‍ර කොවිඩ් නිව්මෝනියාවයි.

Read More

ෂැවොලින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරිමට සහ තොරතුරු ලබාදිම සඳහා තොරතුරු ඒකකයක් ආරම්භ කිරිමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

චීනයේ හෙනාන් පළාතේ බයිරොං වෙළඳපොලේ ඉහළ පෙළේ ඉඩකඩක් ශ්‍රී ලංකාවට වෙන්කර දෙන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර ජින් පින් හේ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

සේරම් ආයතනය විසින් ඇස්ට්‍රාසෙන්කා කොවිඩ්-19 එන්නත නිපදවන අතර එය කොවිෂීල්ඩ් ලෙසද හැඳින්වෙයි. අඩු ආදායම්ලාභී රටවලට වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහන වන COVAX සඳහා මාත්‍රාව මිලියන 200ක් නිෂ්පාදනය කර ලබාදීමට ඔවුන් ප්‍රතිඥා දී තිබුණි.

Read More

කිරි දෙන මව්වරුන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට සුදුසු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

Read More

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී දැනුම් දුන්නේය.

Read More

නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් නොගෙන පාන්දර එකහමාරට පමණ මාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව මාව අත්අඩංගුවට ගනු ලැබුවා. අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණද?

Read More

මේ මාසයේදී කෝවිඩ්-19 අර්බුදය ගැන මෝදි කතා කළ දෙවැනි අවස්ථාව මෙයයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල ඔක්සිජන් කර්මාන්ත ශාලා ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ආසාදන අඩුවන ප්‍රාන්තවලින් දිගින් දිගටම සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියේය.

Read More

තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසයි.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා ආසාදිතයන් 64 දෙනෙකු වාර්තා වී සිටින අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,903 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 744 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

Read More

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට අද (18දා) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 211දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදි ඉන් රැඳවියන් 104 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

Read More

අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රක්ක දෙකේ Covid 19 ආසාදිත වී නිවෙස් වල රැඳී සිටින සංකූලතා සහිත පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (18) සඳහන් කළේය.

Read More

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,516 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මාරවිල හත්තිනිය ප්‍රදේශයේ පොල් ආශ්‍රීත අපනයන කර්මාන්ත ශාලාවක සේවකයින් 53 කට කොරෝනා ආසාදනය වි ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

දින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Read More

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට රජය එකඟවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමටත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය පිහිටි ඉඩම මිශ්‍ර නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (18)දා දහවල් වන විට සමස්ත රෝගින් සංඛ්‍යාව 3180 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය පැය 24 තුළ රෝගින් 125ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 12ක පුද්ගලයන් නම දාහකට ආසන්න ප්‍රමාණයකට සයිනොෆාම් එන්නත මේ වන විට ලබාදී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.

Read More

උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවු බව පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.