saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7153 hours ago

LATEST

තවත් ආසාදිතයන් 88ක්

calendar_today 2021 මාර් 31 - 22:20 remove_red_eye - 149  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 88ක් වාර්තා වී තිබේ. එම සියල්ලන්ම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වෙයි. මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 244කි.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබිණ.

Read More

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියයාම, අපරාධමය ක්‍රියාවකින් සිදුවූවාද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

Read More

මාධ්‍යවේදීන් සඳහා සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන වට්ටම් කාඩ්පතක් හඳුන්වාදීම ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරුණි.

Read More

“වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාවය, වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕන, ජලය එකතු කර ගන්න ඕන,යම් පරිසරයට හානියක් වෙනවා.ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕන”

Read More

පිළිකාකාරක විස පොල් තෙල් ආනයනය හරහා පොල් තෙල් බදු වංචාව සහ සීනි බදු වංචාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද එය වසා ගැනීමට අවශ්‍යතාවයක් නැතිනම් ආණ්ඩුව මෙම වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවද සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

දරුවන්ගේ පාසල් ගමන නැවත ආරම්භ කිරීමේ අභියෝගාත්මක තීරණය ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත කෘතවේදීත්වය පළ කරන බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

Read More

අද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (31) රාත්‍රී 10.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 161දෙනෙකු සුවය ලබා තිබේ.

Read More

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.202ක අගය අද (31දා) ඉක්මවා ගියේය.

Read More

[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Read More

හෙරොයින්, ඒ.කේ. 47 ගිනි අවි, ගනි අවි උණ්ඩ සමග ශ්‍රී ලාංකාවට අයත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

අඟුනකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ සිය සරමෙන් ගෙළ වැලලාගෙන මියගොස් සිටි රැඳවියකුගේ මළ සිරුරක් ඉකුත් 29වනදා හමුවී ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 78 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

මහියංගනය පොලිස් බල ප්‍රදේශයට අයත් මාපාකඩවැව 19 කණුව ප්‍රදේශයේ මවක් ඊයේ (30දා) සවස අවුරුදු 01 යි මාස 03 ක් වයසැති සිය දරුවාද රැගෙන ළිඳකට පැනීම නිසා එම දරුවා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

කුඩාඔය පොලිස් වසමේ මහආරගම පාසලේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි පිරිමි ළමයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියා කුඩාඔය පොලීසිය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරිමට තැපැල්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

තැපැල් සේවකයන් ඊයේ (30දා) දින රාත්‍රි 12 සිට (31) දින රාත්‍රි 12 දක්වා ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් අසනිප නිවාඩු වාර්තා කර තැපැල් කාර්යාල වසා දමා ඇත.

Read More

චින රජය සතු සිනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද කොවිඩ් සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000ක් අද උදෑසන ශ්‍රි ලන්කන් ගුවන් සේවය හරහා මෙරටට ලැබිමට නියමිතව තිබේ.

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියි.

Read More

චාවකච්චේරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් 13423197ක මුදලක් ලැබීමේ සිදුවීමට සම්බන්ධව එම ගිණුම් හිමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිම්බාබ්වේ රජය විසින් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත්, රුසියාවේ ස්පුට්නික් වී සහ ඉන්දියාවේ කොවැක්සින් යන කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කරයි.

Read More

’’මට අවශ්‍යයි ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරනවා දකින්න. මුඛ ආවරණයක් පලඳින්න. එය දේශප්‍රේමී ක්‍රියාවක්. අපට සාමාන්‍ය තත්වයට පත්වීමට ඇති එකම ක්‍රමය එයයි.’’ එන්නත්කරණයටත් වඩා මුඛ ආවරණයේ වැදගත්කමක් ඇති බව ඇමෙරිකානු නායකයා සිදුකර ඇති මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

Read More

’’අපි වයස අවුරුදු 60 ට අඩු අය සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීම තාවකාලිකව නවත්වනවා’’ යැයි නගර සෞඛ්‍ය අමාත්‍ය දිලෙක් කලෙයිචි පැවසීය. එය පූර්වාරක්ෂක පියවරක් ලෙස සඳහන් කළ අතර නගරය විසින් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිල නිර්දේශය බලාපොරොත්තු වෙයි.

Read More

චීනය වයඹදිග චීනයේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් අද (31දා) පෙ.ව. 6.45ට ගාඕෆෙන්-12 02 චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර තිබේ.

Read More

සිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ (30දා) ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග එන්නත් සඳහා ඇති සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.