එන්නත්කරණයෙන් වාර්තාවක්
- 1 07 2021
- 07:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.
මෙහිදී වැඩිම වශයෙන් චීනයේ සයිනොෆාම් එන්නත් ලබාදීම ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි
|
දිනය |
සයිනොෆාම් 1 මාත්‍රාව |
සයිනොෆාම් 2 මාත්‍රාව |
කොවිෂීල්ඩ් 1 මාත්‍රාව |
කොවිෂීල්ඩ් 2 මාත්‍රාව |
ස්පුටිනික් 1 මාත්‍රාව |
ස්පුටිනික් 2 මාත්‍රාව |
|
ජුනි 30 |
91750 |
79236 |
- |
2523 |
- |
2 |
|
සමස්ත |
1749500 |
684352 |
925242 |
378307 |
114795 |
14427 |
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
