එක්සත් ජනපදය ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව භාවිත කරනු ඇතිදැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශකයෙකුද වන වෛද්‍ය ෆවුසිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එය තවමත් නිශ්චිත නොමැති බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
Read Moreඔස්ට්‍රේලියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව 44 හැවිරිදි පුද්ගලයෙකු රුධිර කැටි ගැසීම් සහිතව මෙල්බර්න් රෝහලකට ඇතුළත් කර තිබේ.
Read Moreපසුගිය ජනවාරි 06දා ට්‍රම්ප් ආධාරකරුවන් එරට කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙවැනි උණුසුම් තත්ත්වයක් ඒ ආශ්‍රිතව ඇති වූ ආසන්නතම අවස්ථාව මෙයයි.
Read Moreඋමං මාර්ගයක් තුළ දුම්රිය පිලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 350ක් ගමන් කරමින් සිට ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreඒ අනුව දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅවිස්සාවෙල්ල, මාදොල අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 294 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඋතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහනවව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත රෝගීන් 120ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreඋණුසුම් කාලගුණ තත්ත්වක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreපෑලියගොඩ ගුවන් පාලම ආසන්නයේ මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
Read Moreපළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
Read Moreඅන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට විශේෂ ආයෝජන කලාපයේ තෙවැනි පාර්ශ්වීය රටවල් සමඟ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
Read Moreනව ලොවට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණ කර තිබේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreතායිවානයේ දුම්රිය උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 350ක් පමණ ගමන් කර තිබේ.
Read Moreඅලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු PCR පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.
Read Moreකොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුට හෙරෝයින් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි ද්‍රව්‍යයක් සහ දුම්කොළ ලබාදිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ තල්දූව දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ තරුණියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසීය.
Read Moreවැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක සහිත පොල්තෙල් අඩංගු බවට සැකකරෙන පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 10කින් මරණ 12ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමගී ප්‍රවාහන ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,253 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 367,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ අවශ්‍ය පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreජනපති නීතිඥයෙක් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More