හෙට සිට දිවයිනේ සියලු සතොස ශාඛා විවෘත කරන බව වෙළෙද අමාතය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්‍තේය.
Read Moreප්‍රවීණ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රකට මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු 15ක් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය
Read Moreඉකුත් 31වන දින පස්වරුවේ වැලිගම - මිරිස්ස වරායෙන් මුහුදු ගිය ආකාෂි දුව නැමැති කුඩා යාත්‍රාවක් අනතුරකට ලක් වි තිබෙනවා.
Read Moreජෝර්ජියා සෞඛ්‍ය ඇමතිනී එක්තරින් ටිකරාඩ්සේ පසුගිය මාර්තු 23 වැනි දින ජෝර්ජියානු රූපවාහිනියේ සජීව විකාශයක්ද ලබාදෙමින්, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත විද ගන්නා ආකාරය දැකගත හැකි විය.
Read Moreරට ආරක්ෂා කරන බවට සඳහන් කරමින් රට භාර ගත් කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇද දමමින් තිබෙන බවත් එය ප්‍රකාශ කිරීමට සිදු වීම වේදනාකාරී අත්දැකීමක් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 738 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,306 ක් ලෙස ඉහල ගොස් ඇත.
Read Moreබදුල්ල හාලිඇල පොලිස් ස්ථානයේ තවත් නිලධාරින් 12 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි තිබේ.
Read Moreශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය එක්දින දිවියේ පන්දුයවන්නන් අතර හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කොට ඇත. ඒ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානයට පත් වෙමිනි.
Read Moreපාර්ලිමේන්තුවේ පොලීසියේ තවත් නිලධාරින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි ඊයේ දිනයේදි හදුනා ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 317ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 19,200 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කරයි.
Read Moreජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදිස්ත්‍රික්ක 12කට මෙම මස සිට 8වනදා සිට සයිනොෆාම් එන්නත ලබාදිමට තිරණය කර තිබෙනවා.
Read Moreමේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,568 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය සිටියි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 1,504 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 160,714 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව පසුව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නවතම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ.
Read Moreරූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කර තිබු සාදයකට සහභාගී වී තිබූ 13දෙනෙකු ව ඇප මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය නියෝග කර තිබේ.
Read More’’මුස්ලිම් ගැහැනු ළමයින් සිය සාම්ප්‍රදායික ඇඳුම අනුගමනය කරන විට, අප පීඩිතයන් හෝ හඬක් නැති, හෝ පුරුෂාධිපත්‍යය යටතේ ජීවත් වන අය ලෙස සලකනු ලැබෙනවා. ඔබේ සංස්කෘතිය තුළ ඔබේම හඬක් ඔබට තිබිය හැකි බවත්, ඔබේ සංස්කෘතිය තුළ සමානාත්මතාව ඇති කළ හැකි බවත් මම සෑම කෙනෙකුටම පැවසීමට කැමතියි.’’ මලාලා යූසුෆ්සායි පවසයි.
Read Moreඅසත්‍ය සාක්ෂි නිර්මාණය කිරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා මේ මස 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreස්පුට්නික් වී ඒන්නත ලබාදීමේදී ඒක් මාත්‍රාවක් පමණක් වුවද ලබා ගැනීමට කැමැත්ත ඵල කරමින් අත්සන් ලබා ගත්තේ මාර්ගෝපදේශ අනුව බව සෞඛය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.
Read Moreඑළැඹෙන 07 දා තෙක් පනවා තිබූ සංචරණ සීමා එදිනට ඉවත් නොකරන බවත් එළැඹෙන 14 දා තෙක් අඛණ්ඩව ක්‍රියාතමක කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය වැලැක්වීම වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත එන්නත්කරණ වැඩසටහන සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට විරුද්ධව නඩු මාර්ගයට පිවිසෙන ලෙස සියලු ධීවර සංගම් වලින් ඉල්ලීමක් කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන්වහන්සේ නායකත්වය ලබා දීමට සූදානම් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
Read Moreඋස්වැටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර් 09 ක පමණ දිග වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර විධානය විසිණි. පසුගිය 26 වැනි දා මෙම ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව මඟින් ආරම්භ කළ අතර අද (02) දින වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්වලින් පැමිණි ප්ලාස්ටික් ද්‍රව්‍ය ටොන් 584 ක් වෙරළෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
Read Moreනාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
Read Moreහෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාධිත මාතෘ මරණ 07ක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreනිරෝධායන නීති උල්ලංගණය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලක චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන්දින සාදයට එක්වූ තවත් පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreනැවැත දැනුම් දෙන තුරු පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න ධිවර කටයුතු කිරිම තහනම් කර තිබෙනවා.
Read More