වෙළෙඳපලේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරිම තවදුරටත් සිදු වෙනු ඇත.
කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹට පුළුවන්නම යාපනය බැරි ඇයි - සුමන්තිරන් ප්‍රශ්න කරයි
Read Moreමධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් අදාල වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමැයි 18 වැනි දා සිට 30 දක්වා 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඔවුන් සිය ශරීර කොටස් වාහනයෙන් එළියට දමාගෙන ගමන් කර ඇති අතර එය මෝටර් වාහන පනතේ වරදක් මෙන්ම අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යාංශයේදී හමුවිය.
Read Moreඅන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත් කරණ වැඩසටහන යටතේ කොවිෂිල්ඩ් එන්නත මේ වෙන විට ශ්‍රී ලංකාවේ 925242 ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreසිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුල යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල් තාවකාලිකව වසා දමා ඇති අතරම උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියි.
Read Moreයාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreනුවරඑලිය ඩෙස්පොඩ් හරහා තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් (10) දින පස්වරුවේ ගිලා බැස එම ස්ථානයේ කොටසක් නායයාමේ අවධානමක් පවතින බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.
Read Moreවැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
Read Moreඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 66 දශම 9 කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී පෙරේදා 10 මධ්‍යම රාත්‍රී 12 ට පමණ ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreඋත්සව සමය හේතුවෙන් මේ දිනවල වෙළෙඳසැල් ආශ්‍රිතව දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන වැටලිම් ප්‍රමාණය වැඩි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
Read Moreරත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ එය ක්‍රියාත්මකයි.
Read Moreහෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.
Read Moreඅධික බීමතින් රිය පදවමින් මහනුවර කටුගස්තොට පාරේ ගමන් කරමින් තිබූ වාහන පහක් අනතුරට ලක්කළ බව කියන යුධ හමුදා රියදුරු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය කියයි .
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
Read More’’මම එන්නත ලබාගෙන තිබුණත්, මුඛ ආවරණ පැලඳ නොසිටින මිනිසුන් ගැවසෙන ගෘහස්ථ හෝ ජනාකීර්ණ ස්ථානයකට කිසිසේත්ම මා යන්නේ නැහැ’’ එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුස් වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreසෞඛ්‍ය, අධ්‍යාපන හා හමුදා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ඉක්වදෝරය මේ වනවිට ප්‍රමුඛත්වය දී තිබේ.
Read Moreතෙවැනි පිපිරීම පළමු පිපිරීම් දෙකට වඩා කුඩා බව පෙනෙන බවත්, ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය පළාත් පාලන ආයතන සමග කටයුතු කරන බවත් සඳහන් වෙයි.
Read Moreපවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.
Read Moreතමාට ලැබුණු එන්නත කුමක්දැයි අනාවරණය නොකළද අගමැති අබ්දුල් හමීඩ් ඩෙබෙයිහ් එන්නත ලබාගත් පළමු වැනි පුද්ගලයා බවට පත්විය.
Read Moreරියදුරෙකු නොමැතිව තනිවම ලෑන්ඩ්රෝවර් රථ පැදවීමට කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු වෙනුවෙන් ඔහුගේ දේහය තැන්පත් කළ මංජුසාවද වින්ඩ්සර් කාසල් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ලෑන්රෝවර් රථයකම රැගෙන යාමට නියමිතව ඇත.
Read Moreඅද සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි දිවයිනේ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසුනාමි අවදානම හේතුවෙන් නැගෙනහිර ජාවා හි ගම්මාන කිහිපයක් ඉවත් කර තිබුණද, පසුව එය ඉවත් කළ බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රකාශක පැවසීය.
Read More2020 අවසන් වනවිට චීනය තුළම නිෂ්පාදනය කළ mRNA එන්නතක් ලබාගැනීමේ ඉහළ හැකියාවක් පවතින බව චීනයේ එන්නත් කර්මාන්ත සංගමයේ සභාපති ෆෙන් ඩුජියා පවසයි.
Read More