saravita-anim2

2025 ජුලි මස 28 වන සඳුදා

2025 ජුලි මස 28 වන සඳුදා

Latest News - timelapse 6954 hours ago

LATEST

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා වසර 25යි

calendar_today 2021 මාර් 17 - 09:40 remove_red_eye - 719  

ශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.

මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.

Read More

බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.

Read More

මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

Read More

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.

Read More

ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගමන් කළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිශ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,670,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.

Read More

වත්මන් රජය යටතේ ජනතාව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරගත යුතු බවත් රටේ එල්. ටී.ටී ඊ ත්‍රස්තවාදය තුරන් කර නැවත බෝම්බ පිපිරීම්, ත්‍රස්තවාදී කණ්ඩායම් ,අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් ක්‍රියාත්මක නොවන රටක් නිර්මාණය කර 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවට මේ රට මගින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බාරදුන් බවත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණ අර්බුදය හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දියාරු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 16 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Read More

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (16) නියම කළේය.

Read More

“ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. එම පනතේ ප්‍රතිපාදන අනුව ඔහු රඳවාගෙන පාස්කු ප්‍රහාරය හා ඊට අදාළ ප්‍රශ්න කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණය කරනවා.”

Read More

මහවැලි ගඟේ ගන්නෝරුව වරාතැන්න ප්‍රදේශයේ දිය නැමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය කියයි.

Read More

තලෙයිමන්නාරම දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (16) දින බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට තලෙයිමන්නාරම පොලීසිය පවසයි.

Read More

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ති​බේ.ඒ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.

Read More

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද හඳුනාගෙන ඇ​ත.

Read More

බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අප්‍රේල් 25 වනදා සිට ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මිතුරන් පිරිසක් සමඟ මගුරු ගඟේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් ඊයේ දියේ ගිලී මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය කියයි

Read More

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

තම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කඩදාසි ගෙන්වන මුවාවෙන් , චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගෙන 03/16 දින එය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙර​ට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 927 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 432,000 ක් බර ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අද දින උදෑසන 8.30 න් අවසන් කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පියවර ගෙන තිබූ බව එහි ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.