ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍යය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreමෙතෙක් රට තුළ පවතින තත්ත්වය තුළ සතිඅන්තයේ රට වැසිමේ කිසිදු සුදානමක් රජය විසින් තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”
Read More“රංගන ක්ෂේත්රයේ හිටපු ඒ මගේ සහාය රංගන ශිල්පියා, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කථා කරන්න ඕන. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන්නම් මේ කළාකරුවට කළාවේ නාමයෙන් සමාව දෙන්න කියලා”
Read Moreත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Read Moreදියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිිබඳව ඉදිරි පියවර ගැනීම සදහා කාර්ය සාධක බලකායක් පත් කර තමා වෙත ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනූම් දුන්නේය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුල කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අද (23දා) පැවසීය.
Read Moreබන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබේ.
Read Moreඊයේ දිනයේ මෙරටින් හදුනා ගත් කොවිඩ් ආසාදිතයින් ගණන 672 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබුණි.
Read Moreපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වන ශ්‍රී ලංකා බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි ක්‍රීඩා පිටි කම්කරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
Read Moreපොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කැදවා තිබූ ඊයේ ( 22) පැවති රැස්වීමට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහභාගී නොවීම නිසා රැස්වීම අත්හිටුවීමට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පියවර ගත්තේය.
Read Moreබංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ තමීම් ඉක්බාල් (90), නජ්මුල් හුසේන් (163), මොනිමුල් හක් (127), මුෂ්ෆිකාර් රහීම් (58*) ලෙස ලකුණු රස්කළහ.
Read Moreහලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreරට තුළ යළි කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස් විමට නියමිතයි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට ඒරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම අද (5) දිනටත් සිදු කෙරෙනවා.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ නවලෝක රෝහල වෙත ඇතුළත් වී තිබේ. මේ අතර ඔහුගේ සුව දුක් විමසීම වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද අද නවලෝක රෝහලට පැමිණියේය.
Read Moreනාරාහේන්පිට දාබරේ මාවතේදී සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැර තිබෙනවා.
Read Moreමෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වල පවතින රුධිර කැටිගැසීමේ සංකූලතා තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා එන්නත්කරණ ක්‍රියාවලිය බොහෝ රටවල ඇණහිට ඇති තත්ත්වයක චීනයේ එන්නත් සඳහා අනුමැතිය හිමිවීම ලොවපුරා එන්නත්කරණය වේගවත් කිරීමට පහසුකම් සලසනු ඇත.
Read Moreඉන්දියාවේ දෙවැනි රැල්ල හමුවේ එරට සෞඛ්‍ය සේවාවලට මෙම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ නව බියක් ඇතිවී ඇති පරිසරයක මෙසේ චීනය සිය උපකාරය ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබේ.
Read Moreපළාත් කිහිපයකට අද දිනයේ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහැටන් කොටගල ප්‍රදේශයේ 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරනු ලබන බවට චෝදනා කරමින් එවකට 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සහ බලසේනා මේජර් ධනෝජ් රශ්මිත කුඩාවිතාන යන අය වග උත්තරකරුවන් කරමින් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 66 (1) (ආ) වගන්තිය යටතේ යුද්ධ හමුදා භටපිරිස් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදාවට ව
Read Moreඑදිනෙදා කාර්යාල පරිසරයටම කොටුවූ මානසිකත්වයෙන් මිදී පවුලේ අය සමග ගත කිරීමත්, ගෙවතු වගාව හා ක්‍රීඩාවන් වැනි සරල විනෝදාංශ වෙත යොමුවීමත් නිසා වෙනත් බෝනොවන රෝගාබාධවලට හසුවීමේ අවදානම අඩු වී ඇති අතරම, පවුලේ සමගියද වැඩිවී තිබේ.
Read Moreපසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණියේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේය.
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
Read Moreශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22) තේරී පත් විය.
Read Moreපාර්ලිමේන්තු සභාවේ 07 වන රැස්වීම අද (23දා) දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreරොකට් තුනෙන් එකක් අබු ග්රයිබ් බන්ධනාගාරය අසලත්, තවත් එකක් ත්‍රස්ත මර්දන ඇකඩමිය අසල හිස් පෙදෙසකටත්, තෙවැන්න ඉරාක හමුදා කඳවුරක් අසලත් පතිත වී ඇති බවත් පවසයි.
Read Moreඑය පසුගිය මාර්තු අග සිට ඔලිම්පික් පන්දම රැගෙන යන රැලිය හා සම්බන්ධ පළමු වැනි තහවුරු කළ ආසාදන සිද්ධිය බවද සංවිධායකයන් පැවසීය.
Read More