කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 1,335 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් ඇත.
නුවරඑළිය දිස්ත්රිුක්කයෙන් 07වන දින සවස් වන විට නව කොවිඩ් ආසාදිතයන් 24 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්රි ක්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 2153 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreරුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් වී එන්නත මාත්‍රා මිලියන 260කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා චීන ජෛව ඖෂධ සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreබස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,400 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.
Read Moreවිදෙස්ගතව සිට පැමිණ ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
Read Moreචීන පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු සිනෝෆාම් එන්නත් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදීම අද ආරම්භ කිරීමට නියමිතය.
Read Moreයාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඑය ඉතා සීග්‍රයෙන් රටතුළ පැතිරයන බවට දැනටමත් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ ලබා දී ඇති අතර එම තත්වයට හේතුව ජනතාවගේ නොසැළකිලිමත් කම බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදි පවසා සිටියේය.
Read Moreයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිඳු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 299ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (07) ගෙවුණු පැය 24 කාලය වන විට 10915ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්‍රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්‍රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් ’’විජාතික වෛද්‍ය ජුන්ටාව’’, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි
Read Moreපුද්ගලයන් 187775කට කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කොවිෂීල්ඩ් එන්නත මෙසේ ලබාදී තිබේ.
Read Moreනිරෝධායන නිති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreආසාදිත පුද්ගලයාගේ සිට අඩි 6කට වඩා සමීප පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සිය නවතම යාවත්කාලීන දත්ත සමග පවසයි. පොදු ප්‍රවාහනයේදී, පෝලිම්වල, පිරිස ඒකරාශී වී සිටින ස්ථාන ගැන සැලකිලිමත් වන්න.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 764ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Read Moreකුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී වසම් 63ක හුදෙකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82ක් හුදෙකලා කර තිබුණි.
Read Moreකොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කිරීමට කටයුචතු කර තිබේ.
Read Moreප්‍රංශ රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්‍රභේදවල අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.
Read Moreතවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හෙට අලුයම 5 සිට හුදෙකලා කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read Moreචීනයේ සීනෝෆාර්ම් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 එන්නත ලෝකය පුරා හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙ.
Read Moreකොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 19ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2349 දක්වා ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
Read Moreනගරයේ ප්‍රධාන ආදාහනාගාරය පිරී ඉතිරී ගොස් ඇති අතර, ඒ නිසාම ගංගානම් ගං ඉවුරේ තාවකාලික ආදාහනාගාරයක් පිහිටුවා ඇත. මෙම ආදාහනාගාර වෙත දැව රැගෙන එන දැව වෙළෙන්ඳන් පවසන්නේ ඉල්ලුම වෙනදාට වඩා හතර ගුණයකින් වැඩි බවයි. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු සතුව මේ වනවිට තවදුරටත් සැපයීමට දර නොමැති බවද ඔවුන් කියයි.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 792ක් වාර්තාවීමත් සමග අද දිනයේදී වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1889ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනාවෙන් සිටිනවා බලන්න අමාරුයි. මේ වෙනුවෙන් රෑ දවල් සටන් කරන පුද්ගලයන්ට අපගේ ආචාරය. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට අපේ සහාය අවශ්‍යයි.අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. ඉන්දියාවට ජය”
Read Moreඇමෙරිකාවේ ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබී තිබේ.
Read Moreකටුනායක සීදුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
Read Moreකොවිඩ් ආසාදිතයින් 1097ක් අද දිනයේ හමුවි තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 878 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 205ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (07) පෙරවරු 10.00 වන විට 6410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read More