මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීනි සාවිත්‍රි ගුණසේකර මහත්මිය අද (09දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි මාතාවක අද (09දා) සවස මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreබස් රථ සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා නොදීම හේතුවෙන් එළඹෙන සතියේ දී බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරයි
Read Moreපිලියන්දළ පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන්ගෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයන් 101කුට වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් අද (09දා) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මස්කෙලිය සෞඛය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreනාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය විමත් සමඟ පසුගිය 4 වනදා සභා වාරයට පැමිණි කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරිමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
Read Moreරට වෛරසයට ගොදුරු වී ඇති බවට හැඟීමක් මහජනතාවට ලබාදීමට ඉන්දීය රජය අසමත් වී ඇති බව පෙන්වා දෙන ලැන්සෙට් වෛද්‍ය ජර්නලය, රජය ප්‍රමාණවත් සූදානමක් ඇති නොකර උදාසීනත්වය දිරිගැන්වූ බවත්, රටේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම මන්දගාමී කළ බවටත් චෝදනා කරයි. විශේෂයෙන්ම සුපිරි සිදුවීම් ඇතිකළ ආගමික උත්සව හා දේශපාලන පෙළපාලි ඉදිරියට යාමට මෝදි රජය ඉඩදී බලා සිටීම කිසිසේත්ම සමාව දිය නොහැකි තත්ත්වයක් බව ලැන්සෙට් කතුවැකිය අවධාරණය කරයි.
Read Moreදිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
Read Moreරුපියල් කෝටි 60 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් දකුණු අප්‍රිකානු ජාතිකයෙකු අද (09දා) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීතිකටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreපවතින කොරෝනා වසංගතය හේතුවෙන් හෙට (10) සිට දින තුනක කාලයක් බෙලිඅත්ත නගරයේ වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව කියයි.
Read Moreමත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය කර වෘත්තිය පුහුණුවක් ලබා දී සමාජගත කිරිම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
Read Moreමැයි මස ගෙවී ගිය දින 08 ක කාලය තුලදී උතුරු පළාතෙන් කොවීඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන් 266 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
Read Moreකිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටුවා තිබූ යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇතැයි කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreව්‍යජ ආකාරයට මෙරට මුදල් නොට්ටු මුද්‍රණය කළ පිරිස් විසින් ව්‍යජ ආකාරයට ඩොලර් නොට්ටු මුද්‍රණය කර තිබෙන බවට හෙළිව තිබෙන නිසා ඩොලර් නොට්ටු ගණුදෙනු කරණ පිරිස් හා මුල්‍ය ආයතන මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
Read Moreඥයාපනය නල්ලූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු යාපනය ශික්ෂන රෝහලේදී මිය යාමෙන් අනතුරුව මළ සිරුර ඥාතීන්ට භාරදීමෙන් පසු මිය ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සියලු දෙනා නිරෝධායනය කිරීමට පියවර ගත් බව යාපනය සෞඛ්‍ය කාර්යාලය පවසයි.
Read Moreකොරෝනා අවධානම පැවතියද කිලිනොච්චිය පොලීසියේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතරම කෙරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සමීප ආශ්‍රිත පොලිස් නිලධාරීන් වෙනත් බැරක්කයකට යොමු කොට නිරෝධායන ක්‍රියාවලිය සිදු කරන අතරම එයට පිටස්තර කිසිවෙකුට ඇතුළත් වීමටද නොහැකි බවද පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඊයේ දිනයේද වැඩිම ආසාදිතයන් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. කොළඹ (411), කලුතර (358) හා ගම්පහ (347ක්) ලෙස බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වී තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි බවක් පවතින බවත් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 521 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreනිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුට අයත් කිරුළපන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී, තියුණු ආයුධයක් පෙන්වා නිවැසියන් බිය ගන්වා එහි මෙහෙකාරිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයෙකු අද (09දා) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.
Read Moreබද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ඊයේ (08) දිනය වනවිට 42 දක්වා ඉහල ගොස් ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.බි.පි. ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් රෝගී වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් රත්නපුර, කලුතර හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍ර දේශ රැසක හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.
Read Moreසංවර්ධිත රාජ්‍යයන් හා සැසඳීමේදී එය ඉතා පහළ අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව (3.76%) සහ තායිලන්තය (3.79%) වැනි කුඩා රාජ්‍යයන් පවා ඉන්දියාවට වඩා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කරන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාව තුළින් තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 786ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපෘතුගාලයේ පැවති යුරෝපා සංගම් සමුළුව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් කියා සිටියේ අවම සංවර්ධිත රටවලට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් ඔවුන්ගේ එන්නත් ධාරිතාව විවෘත කළ යුතුව ඇති අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බවයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreචීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .
Read More