saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7332 hours ago

LATEST

ඉන්දුනීසියා කොවිඩ් ආසාදන ළමයින් අතරද ඉහළ ගිහින්ලු

calendar_today 2021 ජුනි 30 - 19:45 remove_red_eye - 151  

රට තුළ පවතින අඩු පරීක්ෂණ, අඩු ලුහුබැඳීම් වගේම, ළමයින්ට කොවිඩ්-19 නිසා පීඩා විඳ මිය යා හැකි යැයි මිනිසුන් තවමත් නොසිතන බවත්, දැනුවත්භාවය තවමත් අඩු බවත් ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥයෝ පවසති.

ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවු පරිසර හානිය නිසා මුහුදු සත්වයින් 200 පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිපන් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ දින තහවුරු කර ඇති අතර අද දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්කරනු ලැබීය.

Read More

සංචරණ සිමා පැවැති කාලය තුළදි නිතිවිරෝධි ආකාරයෙන් ජල සම්පාදන ජලය ලබාගත් පුද්ගලයින් 27 දෙනෙකු හදුනා ගැනිමට ජල සම්පාදන මණ්ඩලයේ බස්නාහිර පළාත් අනවසර වැටලිම් අංශය ක්‍රියා කර තිබේ.

Read More

මරණ දඬුවම ලබා සිටින මහර හා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් දින පහක් පුරා ආරම්භ කර තිබු ආහාර වර්ජනය හා විරෝධතාවය අතහැර දමා තිබේ.

Read More

ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මේ වනවිට නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ සිටින අතර, තවත් මිලියන ගණනක් වෙනත් ස්ථාන කිහිපයක අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මධ්‍යයේ චලනය සීමා කිරීම් සහ අනිවාර්ය මුඛ ආවරණ පැලඳීම සිදුකරයි.

Read More

යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හෙට (01) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ජපානයේ පැවැත්වෙන මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට පිහිණුම් ශූරයන් වන මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර් අද (30දා) සමත් වූහ.

Read More

තවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,481ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය, 225,952ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.

Read More

සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම සහ සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙන්ට්මන්ට් සමාගම් වෙත රජය සතු දේපළ පැවරීම, බදු දීම වළක්වාලන තහනම් නියෝගයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්‍ය් ගොඩනැගිල්ලේ දී ආදීවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු ආදීවාසීන් පිරිසක් වෙත කෝවිඩ් මර්දන සයීනෝෆාම් එන්නතේ පළමු මාතාව ලබාදීම අද (30) දින සිදු කෙරිණි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද (30) සිට යළි ආරම්භ කර තිබේ.

Read More

එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ මාස දෙකක පමණ කාලයක් තුළ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 1742 කු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

Read More

ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

සියලුම රෝහල්හි හෙද, හෙදියන් හෙට (01,02) සහ අනිද්දා අසනීප නිවාඩු වාර්ථා කොට වැඩ වර්ජනයක නිරතවීමට නියමිතය.

Read More

’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’

Read More

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ති​​බේ.

Read More

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවා.

Read More

ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,717ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

අද පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කර සිටියි. ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.

Read More

තම ගෙවත්තේ කපා තිබු කුඩා වලකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read More

කොවිඩ් වසංගතය අවසන් වූ වහාම සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ ඉදිකළ යාල වන උද්‍යානයේ නව ගල්ගේ පිවිසුම විවෘත කෙරේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 66 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7343 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග ආසාදිතයින් පැය 24 ක කාලය තුල 514 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් එම කාලය තුල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 දෙනෙකු වන වැඩි පිරිසක් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.