saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7308 hours ago

LATEST

මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය යළිත් අහෝසියි

calendar_today 2021 ජුලි 06 - 09:06 remove_red_eye - 766  

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනාධිපතිවරයාගේ උපදෙස් මත යළි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’’ අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. ’’මොන තරම් පීඩනයක් තිබුණත් චීනය සහ පාකිස්තානය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ නැහැ.’’

Read More

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.

Read More

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 343 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.

Read More

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

සංචරණ සීමාවන් ලිහිල් කළද තවමත් රට තුළ පවතින්නේ නිදහසේ කටයුතු කළ නොහැකි භයානක වාතාවරණයක් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළාය.

Read More

සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.

Read More

මාතර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු විමත් සමඟ එම ප්‍රාදේශිය සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයංනිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තේය.

Read More

හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා ( 07 වැනිදා ) පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි .

Read More

වර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බවත්, වර්තමාන ආර්ථික කළමනාකරණය හරහා දියත් කරගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග සමග, 2022 වනවිට වඩාත් යහපත් තත්ත්වයකට ආර්ථිකය නැවත පිවිසෙනු ඇති බව රටට, රජය ලබාදෙන පණිවුඩය බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

තමන් තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නොමැති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 ක් වෙයි.

Read More

’අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළිය.’

Read More

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1625 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 581ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.

Read More

මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන්හට පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපනය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තාවී තිබේ. මෙම මරණ 32කම ඊයේ වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒවා තහවුරු කර තිබේ.

Read More

ආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කරන බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.

Read More

ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ තෝර් නැමැති සිංහයාගෙ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් විශේෂ ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

Read More

නුවරඑලිය නගරයේ හාවාඑලිය කනත්ත පාරේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා හෙට (06) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් පළමු තොගය අද (05දා) කොළඹට ළඟාවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක බැංකුව, මෙම පළමු කාණ්ඩයට අයත් එන්නත් මාත‍්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය තුළදී ලැබීමට නියමිත බවද කියයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,625 දෙනෙකු අද (05) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට පවති​න ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

පසුගිය මාර්තු 25 දා කොවැක්ස් පහසුකම යටතේ මාලදිවයිනට යුනිසෙෆ් ආයතනය හරහා ෆයිසර් මාත්‍රා 5850ක් මාලදිවයිනට ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.