කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
සති දෙකකට පෙර අසල්වැසි නිව් සවුත් වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ මෙම ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) අනාවරණය වී තිබේ. එහිදී ඔවුන්ට ආසාදනය වූවා විය හැකි අතර, ප්‍රාන්තයේ දකුණු කලාපයේ ජනප්‍රිය සංචාරක ස්ථාන කිහිපයකට ඔවුන් ගොස් ඇත.
Read Moreපියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් රැගෙන ගිය බස්රථය තලංගම පොලීසියට යොමුකර ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන තෙක් බස් රථයේම රඳවාගෙන සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්‍රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නාවික හමුදාව අද (4දා) දින දහවල් කටයුතු කෙරුණි .
Read Moreඅයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
Read Moreබප/ජය ශ්‍රී විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්ති පිහිටුවීමට සඳහා පවරාදීම අත්හිටවූ බවත්, ඒ වෙනුවට ශ්‍රී විජයාරාම විද්‍යාලය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කමිටුවක් පත් කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතා පැවසීය.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍ය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්ට පමණක් මුල් තැන දෙමින් සිදු කිරීමට තීරණය කර තිබේ.
Read Moreඅයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පිඩාවට පත්වි තිබේ.
Read More(UPDATE) එසේම එම සාදයට එක්වූ ප්‍රවීණ කළාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය ඇතුළව අද දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
Read Moreගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත් එසේම වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර හා ද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසුවී ප්‍රධාන ජල මාර්ග වලට එක්වීමත් හේතුවෙන් භූගත ජලයේ ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreනිරිත දිග මෝසම ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය හිස එසවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පැවසුවේය.
Read Moreරජයේ වෙබ් අඩවි කිසිවකට සයිබර් ප්‍රහාරයක් එලල වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
Read Moreබදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreනාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අසාදිතයන් 38 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව පස්බාගේ කෝරලේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලන්ත වික්‍රමගේ මහතා පැවසිය.
Read Moreරජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි කර ඇති රෝගින්ට ඖෂධ නිකුත් කිරීම තැපැල් මාර්ගයෙන් නිකුත් කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව ඊයේ (03) දින පස්වරුව වනවිට 4602 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreදිස්ත්‍රික්ක 25ක ඊයේ (03) දිනයේදීත් දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි.
Read Moreආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පුහුණුවිම් වැඩිකොටසක් කර ඇත්තේ දේශපාලකයින්ට බවත් ඉන් විද්වතුන් සුලු කොටසක් පුහුණුවීම් කර ඇති බව විගණනය කළහොත් දැනගතහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreකොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇණහිට තිබේ.
Read Moreපවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read Moreරත්නපුර, අයගම ප්‍රදේශයේ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreරූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreධාරාණිපාත වර්ෂාවත් සමග දිවයින පුරා පහත් බිම් ජලයෙන් යටවී තිබේ.
Read Moreහිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.
Read Moreජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය පවසයි.
Read MoreG7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් එන්නත් ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ රජයන්, ඖෂධ සමාගම් සහ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ එන්නත් කොන්ත්‍රාත්, ගනුදෙනු හා බෙදාහැරීම් පිළිබඳ විනිවිදභාවය ඉහළ නංවන ලෙසයි.
Read Moreසියලුම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයෙත් විවෘතව තැබේ.
Read Moreඅධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read More